විනාසේ | Vinase by by Aviya [2020]

Sinhala song lyrics with music notes illustration

මං දන්නව මේකේ ඉන්නෑ කවදාවත්
සම්මා සංදිට්ටි හොයනව මම
තාමත් හැමදාමත්.
කෝමත් ගේම ගහනව මට
කවුරුත් ආවත් නාවත්
අදාල නෑ සම කරන යන්නෑ මම කාවත්


ආදරෙයි මගෙ උන්ට
කොමත් මම හැමදාමත්
කරන්නෑ වෙනසක්
වැරදිලාවත් ලොවෙත් තාමත්
කුසගින්නෙ පෙලුනු රැපෙං මම දැං මෙ හාමත්
ගින්නෙන් මං උපන්නෙ පිච්චුනත් එනව ආයෙත්.


පිං සිද්ද වෙන්න මගෙ රස්තියාදුවට මම දැං මේ අදුරගත්තා හොද මිනිස්සු.
කවුද දුන්නෙ ඇම කවුද දුන්නෙ පන මගෙ වටෙම ඉදං මාව ලෝකයා ඉස්සරහා හිනැස්සු.

මම අවියා පන්නං චේන් දැං එන්නෙ මං ගුලෙං.
ඒඑ හරි තැන බලලා මං අල්ලන්නම් නිලේ
මරාගත්තත් කාගත්තත් නෑ දැං නෑ වෙනසක් පිලේ
බොරු කයිවාරු ගහන උන්ව ගස්සන්නම් උලේ..

ආකරේ මං නම තියන්නම් මං පොතේ
මම වැටුනත් අඩියට අම්ම මගේ කියයි මට පුතේ.
මං දන්නෑ වෙන කවිරුවත්ම මාව ලොකෙ අගේ.
මිනිස්සු කියන කන කෑවෙ නෑ මම ඉදං දැං අගේ

සෙල්ලං ඔක්කොම දාන්නෙ දාලා මංතර ජාති.
අද පෙන්නන්නයි යන්නෙ රැපෙං මං නාට්ටි.
මව්කිරියි හතයි කවුරුත් දනගාද්දි.
දිරවන්නෑ එක.දෙයක් දැං මිනිස්සු රගපාද්දි

අඩු නෑ වෙනස්ක් ලෝකෙ තාම නොට්ටුවේ අපි කවුරුත් යන්නෙ කොම කලත් එක බෝට්ටුවේ.
කොච්චර රැස් කලත් ඉඩ නෑ යාලු මිනි සාක්කුවේ.
මට මතකයි ගොඩ ගැහුවා මිනී පාස්කුවේ
කාටත් කෙලවෙන්නෙ මුල වැරදිලයි වාස්තුවේ.
මට නලියන්නෙ දැන දැනයි අගෙ වස්තුවේ
මං ලිව්වා මට ඔන දේ මං කිව්වා.
ඵලක් නෑ යාලු කොච්චර මුවා පස්සෙ තිස්ස දිව්වත්.

මං දන්නව මේකේ ඉන්නෑ කවදාවත්
සම්මා සංදිට්ටි හොයනව මම
තාමත් හැමදාමත්.
කෝමත් ගේම ගහනව මට
කවුරුත් ආවත් නාවත්
අදාල නෑ සම කරන යන්නෑ මම කාවත්
ආදරෙයි මගෙ උන්ට
කොමත් මම හැමදාමත්
කරන්නෑ වෙනසක්
වැරදිලාවත් ලොවෙත් තාමත්
කුසගින්නෙ පෙලුනු රැපෙං මම දැං මෙ හාමත්
ගින්නෙන් මං උපන්නෙ පිච්චුනත් එනව ආයෙත්.


පිං සිද්ද වෙන්න මගෙ රස්තියාදුවට මම දැං මේ අදුරගත්තා හොද මිනිස්සු.
කවුද දුන්නෙ ඇම කවුද දුන්නෙ පන මගෙ වටෙම ඉදං මාව ලෝකයා ඉස්සරහා හිනැස්සු.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply