යන්නම් ඔබ ගාවින් | Yannam Oba Gawin by Nilan Fernando [2020]

Sinhala song lyrics with music notes illustration

හැමදාම ඔබේ සිනාව
දකින්න ආසා කලා
අනේ මගේ ඒ ආසාව
වෙන කෙනෙකුගේ වෙලා

දිව්රලා දුන් පොරොන්දු
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නෑ මං වගේ
හිනාවෙන් කදුළු හංගන මිනිස්සු

යන්නම් ඔබ ගාවින් මං
ඉන්නෑ කරදරයක් වෙලා
සත්තයි මං දිවුරන්නම්
යනවා ඔබෙන් ඈත් වෙලා

ආයේ මගේ හිනාව බලන්න
ආසා කෙරුවත් ඔයා
සමාවෙන්න රත්තරනේ මං
හිඳිවි මේ ලොකෙන් එහා

ඔබේ අත ගන්න
මං හීන මවාන
වටින දේවල් කැප කලා
දාන්නවාද

පෙනෙනා දේ අතර
දුක වැඩියෙන් තිබුන
නොපෙනෙනා දේ තිබුනා
තේරුනාද

දිව්රලා දුන් පොරොන්දු
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නෑ මං වගේ
හිනාවෙන් කදුළු හංගන මිනිස්සු

යන්නම් ඔබ ගාවින් මං
ඉන්නෑ කරදරයක් වෙලා
සත්තයි මං දිවුරන්නම්
යනවා ඔබෙන් ඈත් වෙලා

ආයේ මගේ හිනාව බලන්න
ආසා කෙරුවත් ඔයා
සමාවෙන්න රත්තරනේ මං
හිඳිවි මේ ලොකෙන් එහා

ලෝක සොබාව
බැහැ මට නවතන්න
සිදුවෙනා දේ වෙලා
ආවම වෙලාව

අපි යලි හමු වෙයි ද
දන්නේ නෑ හරියටම
හමුවුනොත් එක්වරක්
හිනැහී බලනවාද

දිව්රලා දුන් පොරොන්දු
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නෑ මං වගේ
හිනාවෙන් කදුළු හංගන මිනිස්සු

යන්නම් ඔබ ගාවින් මං
ඉන්නෑ කරදරයක් වෙලා
සත්තයි මං දිවුරන්නම්
යනවා ඔබෙන් ඈත් වෙලා

ආයේ මගේ හිනාව බලන්න
ආසා කෙරුවත් ඔයා
සමාවෙන්න රත්තරනේ මං
හිඳිවි මේ ලොකෙන් එහා

ආදරේ නෑ කලේ ඔයා
මං වගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply