යසෝදරා වත | Yashodara Watha by Surali Fernando

Sinhala song lyrics with music notes illustration

කාරණාව බුදු වෙනවා
ලකුනු දැනී
නෑර කැටුව ආවා
මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි
හිතින් අනේ
මාලීගාව අද
අදුරුයි ස්වාමිනී

හිමයේ ගොසින්
මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක
රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ
මුර කරනවද
මගේ ඇත් රජුනි
නුබ අද කොතැනකද

කැලේ තියෙන කොයි දේ වත්
රස වේවා
මලේ බබරු මෙන් පිරිවර
ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා
අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග
සෑදේවා

sri lankan songs,sinhala news songs,sinhala songs,sinhala music videos,new songs sri lanka,video songs sri lanka,sinhala music yashodara watha kawi bana,yashodara watha kawi,yashodara song,yashodara film trailer,yashodara watha,yashodara kavi bana,yashodara kavi mahamevnawa,yashodara geethaya,yashodarawatha,yasodara watha,yashodara vata,yasodara saman lenin,yasodhara ashram,sanka shoka thawena sitha,yasodara kavi,yasodarawatha,yashodara kavi mp3,yashodara kavi,yashodhara kavi,yashodara devi,yashodara film,yashodara film naraseeha gatha,yashodhara film,yasodara devi

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply