නොපෙනුනානම් | Nopenunanam by Dumal Warnakulasuriya [2019]

Sinhala song lyrics with music notes illustration

නොපෙනුනානම්
හදෙහි ආලය
සඟවා ඉන්නට තිබුණා
නොදැනුනානම්
සංසාර ප්‍රේමය
දුර නෑවිත් ඉන්න තිබුණා

ඇය පසුකරන්
හිත තදකරන්
ඔහේ ඇවිද ගිය ප්‍රේමයම
සඟවන්න තිබුණා
සඟවන්න තිබුණා

හන්තාන කදු මැද තනි වෙලා
එකම හුස්මක් දෙකට බෙදිලා
නුඹ කදු මුදුනේ සගවා
එන සුළග මට
සිනහවී ඇදුනා

ඇය පසුකරන්
හිත තදකරන්
ඔහේ ඇවිද ගිය ප්‍රේමයම
සඟවන්න තිබුණා
මට සඟවන්න තිබුණා

ඈ උස් හඩින් මගේ
ආදරේ කියලා
නැවතුමක් ගැන
හිතක් නැතිවා
වියෝ රාගය
හිතට දීලා
මම නැතිව ඈ
නිවන් මා සොයලා

ඇය පසුකරන්
හිත තදකරන්
ඔහේ ඇවිද ගිය ප්‍රේමයම
සඟවන්න තිබුණා
මට සඟවන්න තිබුණා

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply