බට නලා | Bata Nala by Costa [2019]

Sinhala song lyrics with music notes illustration

නලා සද්දෙන් වට
නෙටරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද

ගමේ කෙල්ලෝ ඕනෙ තව
එපා ලොල්ලො ඔනෙ තව
ගිහින් කෑම බෙදන් වරෙන්
හිනා වෙවී ඉන්නෙ මම
සාය දිගට හොදයි
කොටට එපා
කොන්ඩෙ දිගට ඕනෙ මට
ගමේ ආතල් මතක් වෙන්නෙ
ජීවත් වෙද්දී මෙහේ රට
නගරේ තද බද
තව ඕනෙ නෑ නෙ මට
ගමේ හුලන් වදින සැප
සිගරට් ගහන් කුඹුර මැද
අඩු සීනෙ ප්ලේන්ටියයි
හකුරු බෑව අත ලග
ප්‍රෙශර් නෑ නෙ ජීවිතේ
සැපේ ඉන්නෙ ඔයා ලග

ඔයා ලග හොදයි කද
ඔයා ගාව නෑ නෙ ගද
ගහල රා ගලක් උඩ
මම ඉන්නෙ බලන් හද
බුලත් කාල කට රතුයි
මූන සිදුයි තොලුත් රතුයි
ඇගේ පලුත් නෑ මං කලුයි
ඔයා සුදුයි මම රළුයි
ඒයි

නුවර කොල්ලො උනත් ආ
කොළඹ කොල්ලෝ උනත් ආ
අපි ගහලා ඉන්නේ රා
ගමේ කෙල්ලෝ ඕනෙ බ්‍රා
නගරේ කෙල්ලෝ අපිට එපා
උන් හෙන චා
රා කෝප්පයක් ගෙනත් දියන්
අනේ මගෙ මැනිකා

නලා සද්දෙන් වට
නෙටරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු

නුවර නුවර හැදුන කොල්ලෙක් බං
කෙල්ලෝ ආසයි මගෙ හමට
කොච්චර ආසද කිව්වොත් බං
උන් එනවා මගේ ගමට
ලංකාවේ කොල්ලේක් නෙ මං
ඒකයි කලු මගෙ හම
කන්නේපා මම දැන් ඇම
පද්දනවා ඒකි බං ලැම
ඉන්නෙපා කෙල්ලො මගෙ රට
යන්නේ බං අපි දැන් රට
කොළඹ රට
හැබයි ගමේ මගෙ කට
දැන් කොහොමත් බෙල්ල යයි පවට
මං ඉන්නෙ බං තොට
කුරුල්ල එන්නෙ බං ස්කර්
පිඹලා මං යන්නෙ ස්කර්
අවුරුදු කාලෙට ස්කර්
ගහපන් ඇනපන් ස්කර්

නලා සද්දෙන් වට
නෙටරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply