අගටන්නා | Agatanna by WAYO Brick House Sessions [November 2019]

දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා…
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා…

අගටන්නා‍…
මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා…
අගටන්නා…..

වන්නකුවා ඇවිත් නුඹව
සහේට ගන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්..
මං කරකාර බඳින්නට මනාපයෙන්
අබ්බඩාට ගිහිං කියාපන්..
උඹ අබ්බඩාට ගිහිං කියාපන්..
අගටන්නා….

රට කාංචි පුරම් යස සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
ඔය හීන කුලෙන් මට නම් පළ නෑ
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
අගටන්නා..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *