අඩු කුලේ පර හැත්ත / Adu Kule Para Haththa – Wasthi Productions

ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
වෙන්න ජෙනරාල් ආසයි මතුදාක
බඩ වැඩි හින්දාම ජිම් හැමදාම
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…

අලුයම් හෝරාවේ…
ඈතින් නැග ආ ඒ
හිරු නෑ පායලා…
ඒ මායම් මනසේ…
පායන් හිරුවත්
අද මා නාවලා…

ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත්
මාව මත් වෙලා…
විද යන්නම් මා…

තනි මනසින් මා…

අද යන්නම් මා..මා..මා..
ඇති දෙවියන්
නැති දෙවියන් නොබලා…
විද ගන්නම් මා…
ඇති දෙවියන්
නැති දෙවියන්
නොම බැලුවා මා…
සැනසෙන්නම් මා…
දවසේම ආ
පැතුමන් සදා..ආ..ආ..ආ…

මම රොබින්
උඹ කඩු දෙකේ නසියර්…
දැ දැනගනින්
උඹට අන්දනවා මම බ්‍රසියර්
TV/FM මට දලා දුන්නට බැරියර්
ආ කොල්ලොනේ
ගමේනේ
බොනවානේ
සැපේනේ..
යූටියුබ් නැත්නම් තාමත් වලේ නේ…

පර හැත්ත
අඩු කුලේ පර හැත්ත…
මල් සිංදු පැකේජ් ගහන
අඩු කුලේ පර හැත්ත
පර හැත්ත
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…

අලුයම් හෝරාවේ…
ඈතින් නැග ආ ඒ
හිරු නෑ පායලා…
ඒ මායම් මනසේ…
පායන් හිරුවත්
අද මා නාවලා…

ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත්
මාව මත් වෙලා…
විද යන්නම් මා…

තනි මනසින් මා…

අද යන්නම් මා..මා..මා..
ඇති දෙවියන්
නැති දෙවියන් නොබලා…
විද ගන්නම් මා…
ඇති දෙවියන්
නැති දෙවියන්
නොම බැලුවා මා…
සැනසෙන්නම් මා…
දවසේම ආ
පැතුමන් සදා..ආ..ආ..ආ…

Official Music Video:

 

Official Album Art for the track!

**All credits goes to the original artists**

Leave a Reply

Your email address will not be published. Required fields are marked *