ගැයූ ගී | Gayu Gee by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..

තත් හඞ ගිටාරේ මං මත්වුන වෙලාවේ..
ගත සිත ගයාවී නව ගී රස ගලාවි..
තත් හඞ ගිටාරේ මං මත්වුන වෙලාවේ..
නව ලොවකට නව හිරු පායාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..

ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී..
ඒ ගී මල් තුලින්මයි අද ගී වැල් උපන්නේ..
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී..
නව ලොවකට නව හිරු පායාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..

 

 

Download the Official Audio from Here!!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *