මිණී කිංකිණි හඬ | Mini Kinkini Handa Parada by Vijaya Kumarathunga (Cover by Bimal Jayakody)

Sinhala song lyrics with music notes illustration

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

පාළුවේ පාවී
හපුතලේ කන්දේ
කුර හඩ නැගුනේ
මේ දිගු ගමනේ
තව දුර වැඩිවේ
ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ
මේ දුර නෑහේ

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

සීපදේ රාවේ
සියොලග සසලේ
ඔබෙ සිත සැගවේ
දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ
නෑ මට ආයේ

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

 

 

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply