in RUSH Movie, Uddika Premarathne, Uncategorized

වසන්තයයී | Wasanthayai by Uddika Premarathne [2019]

ප්‍රිය සාදයකී ජීවිතේ
මී බිංදු තොල ගෑවෙනා
ගී සිංදු ගැයෙනා ඉබේ
සතුටයි අපේ යවනේ

නින්දක් නැති ප්‍රාර්තනවෙන්
පූදින ප්‍රෙම් කල්පනා
නින්දදගේ මනෝද්‍යානේ
රැගුමන් පාලා

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

සන්ත්‍රාසයෙන් සලිත වූ
තුරුලතා
තුරුලතා
තුරුලට අඩගසා
සිහින දී

අත් අත් හැර නොයා
ඉන්න යැයි පවසලා
සතුට ජීවත් කරයි
ජීවිතේ

සෘංගාර ප්‍රාර්තනාවන්
මවනා වූ හීන රෑනෙන්
ගෙවනා මේ හීනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රගනා මේ භූමුකාවේ
සුවයක් නෑ තව මෙතරම්

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

විස්සෝපෙන් වගේ
ඇයි අනේ හැන්ගිලා
නොකෙරෙනා පෙම් කතා
ඔහොමමයී

හිස් වෙන්නේම නෑ
කදුලු නම් ඇස්වලින්
කොහේදිත් ජීවිතේ
තනි රකී

සෘංගාර ප්‍රාර්තනාවන්
මවනා වූ හීන රෑනෙන්
ගෙවනා මේ හීනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රගනා මේ භූමුකාවේ
සුවයක් නෑ තව මෙතරම්

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

 

banner

Leave a Reply