සිහින ලොවේ | Sihina Lowe by Athma Liyanage

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

තටු සලා පියඹලා
ඉගිලිලා වෙහෙසිලා සිහිනේ මරා වැළපෙනවා

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

විකසිතයි මුකුලිතයි
මී විතයි පෙණ බිඳයි සිහින් මියේ
අඳුර ගලයි

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *