සමණලියා මනලොලියා | Samanaliya Manaloliya by Athma Liyanage

Sinhala song lyrics with music notes illustration

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සුරූපි කුමාරි සිනාසී
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

විඩාලූ සරාගී
හිනාවේ හීය සිත බැඳූනා වේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply