මේ රිදුම් | Me Ridum by Damith Asanka
මියදෙන්න පෙර ආයෙ එකම වරක්දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්උනදේ උනා හඬලා දැන් නෑ පලක් ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන් මේ රිදුම් ඉකි ගසාඉල්ලුවත් ඔබ සදාහදවතේ දුක තියාඔබ ගියා…
The biggest collection of Sinhala song lyrics.
මියදෙන්න පෙර ආයෙ එකම වරක්දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්උනදේ උනා හඬලා දැන් නෑ පලක් ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන් මේ රිදුම් ඉකි ගසාඉල්ලුවත් ඔබ සදාහදවතේ දුක තියාඔබ ගියා…
සිත මගේ රිදුනා ඔබ හැර ගියදාමා තනිකර ගියදානෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ ඔබෙ ආදරේ සොයලා ඔබ මා නමින් ගෙන ආ පැතුම්බොඳවී ගිහින් මේ සිත බිඳීඇයි හැර ගියේ මගෙ ආදරේ…
මේ අනන්ත රාත්‍රියේසඳේ නුඹ කොහේතරුකා කියන්නකෝනිදන්නේ ඈ කොහේඅඳුරේ ගිලී නොපෙනී ගියේසුසුමයිලු මා ඇගේයුග නෙත් මගේ කඳුලින් තෙමීතනිවේද මා අනේ ජිවිතේට මන් කියු තරකාවියේජිවිතේට මන් කියු තරකාවියේදැන් ඉතින් නුඹත් ගියාකළුවරයි අනේ…
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන් අළුවේවි පෙර දිනක පැතු…
ඕ මගේ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ දුන්හිද ඇල්ලෙන් හැලෙනවා මට කියන්න ආසයි ආදරේ බක් මහේ අකුණක් ඇවිත් වැදුනා වගේ ඔබ දුටු ගමන්…
නහර වෙලෙන මේ අව්ව දව්වකරගෙන යන්න පවුල කවුද කැඩුවෙකවුද හැදුවේ රවුම වට රවුමහවුලේ කද්දී කැවුමමුං කැවුම හා හා පහු වෙද්දී මට විනිමත්කලන්තේ වගෙ මං අල්ලන්න කවුරුත්ම නෑතව දුරද කොළඹ පෙනි…
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේඅදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ සඳේ මං කෙසේ කියන්නේහිතේ තියෙන ඒ ආදරයමා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදානෙතේ වේදනා නිවෙන්නේඔබේ රූ නිසාහිත පාවෙලා දුර ගියා පෙම්…
චේතනා මෝදුවන ලොචනා ස්ව්ප්න මත මානාරි රූ මෝරනා යා වෙනා ප්‍රේමයට කාරණා රාග මන රහසේම පාවි ගියා සේයා වෙනා ඈ රූ රටා සිත් අහසේ අශා මවා දෙව්ළියේ මන බන්දනා පෙම්…
සුරගන සේ වෙස් වලානුඹ ආදරේ පැවසුවානෙතු කොනකින්සිහින බොද කෙරුවානුරා රාගී මවාරටාවකා නැටුම් නටා ඔඹසිමින් ලං වූවාදොහොරේ ගලන සෙනෙහස උතුරවා හදවත ගැටෙනා ඒ මියුරු මොහොතේ පවානුඹේ රූපයමය් මගෙ සිතෙහී දැල්වෙනාඋණුහුමෙන් හාදු…
කළු ආදරේ සුදු ආදරේ…. කෝ ආදරේ නෑ ආදරේ… අව්වේ පිච්චෙන මහපාරේ අත්දෙක අල්ලන් යන තාලේ දැක්කම මගෙ මුළු පපුවම දනවා… කාගෙද අම්මෙක් ඒ පාරේ දරුවන් ඉන්නැති ඒ කාලේ අපෙ අම්මව…