උල්කාපාතයක් | Ulkapathayak by Indrachapa Liyanage
අළු පාට වළාකුළු කථාවක් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන් උල්කාපාතයක් අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට වැටෙනා…
The biggest collection of Sinhala song lyrics.
අළු පාට වළාකුළු කථාවක් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන් උල්කාපාතයක් අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට වැටෙනා…
සුසුම් පවන් රෑලී නැගී නොකී කතා අනන්තයට ඇදී නිමා නොවෙනා මතකයයි ඔබේ ආදරේ සීතලේ කිමිදුනු අදුරේ… මදුවිතේ… තැවරුම් දෙතොලේ. සිහිනෙන් වියැකුනු සුවදක් සේ බිදුනා සිතුවිලි අහුරක් මුදා හැර. විසිරී යන්නට…
රෝස පෙත්තේ ලියූ පෙම් පතක්… නුරා උයන කැලබූ ඇරයුමක්… නොසිතු… නොපැතූ… මේ තරම්. මත්පහසක්… පොරොන්දුවක්. වරෙන්තුවක්. සහිත ඡේදයක්… ආදරයේ දේවතාවියේ… සිහින සැපම මැව්ව ජිවිතේ. අමුර්තේ බදුවූ මදු ගා අමුතූ… ඔබ…
පියවුණා දෙනෙත් නිදි මතින් ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ ළං වුණා අඳුර සෙවණැලි මකා දමා පියවුණා සුසුම ආ බොහෝ කළකට කලින් නැවතුණු හදෙන් හදෙන් හදෙන් නැවතුණු හදෙන් හදෙන් හදෙන් කාළය…
වළාකුලක් වී නිල් අහසේ වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළගේ පාවී යන්නම් නිදහසේ සුළගේ මධු බඳුන් පිරි ඉතිරි ඈ රැව බොඳවී මැකී යයි රෑ අඳුරේ සාගරයේ වෙරළේ පාවී…
නතාෂා ඇවිදින් ගියාපියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේආදම්ගේ උයනේරොන් සලා ඈ ගියානතාෂා කිරිල්ලී මල් මී තියාඉගිල්ලී රෑනේ ගියා ආයෙත් ආයෙත් ආයෙත් එනවාඅහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවානිල් නිල් නිල් දැහැනේ එලෙනවාසිත්සේ දොතොලේ…
මේ රාත්‍රි යාමේ සුසුමන් මිදෙන සීතේ තනිවී අන්ධකාරේ පතනා උණුහුමයි ඒ එළියක් සඳ නිසා අඳෙනු දකිනෙමි කළුවන් වලා පරදනා සුළඟක් වඩින තුරු මඟබලා ඉමි සඳවත දෙනෙත හමුවනා ඒ සොඳුරු සීතේ…
ඉරිමා උදයේ සීතල මුතු පිණි මතින් මද්දහනේ වැටෙනා හිරුගේ කිරණ වැසි සිත් නිම්නයට සතුටක් ගතේ දුවනා ආදරේ නොදී එය සඟවා මුවගට සිනා තබා දෑසට කඳුළු ගෙනා ආදරේ නොදී එය සඟවා…
අහස හිරු ගිනි දැවෙනාසඳ ගිලී වත නොබලාබිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ කෑ ගසා හඬා.රස රිසි ලෙසේ… රිසි ලෙසේබිඟු රද නැති ලොවේ නැති ලොවේපිදු මල රහසිනේ රහසිනේපෙති හකුලා ගියේ. ඇයි…
නිල් තණ පලසේ ලොවක ජය ගී මැද්දේ උරෙනුර ගැටෙනා ජවයයී ආත්මාභිමානයයි ආත්මාභිමානයයි… ආත්මාභිමානයයි ආත්මාභිමානයයි… ඇවිළෙන දෙනෙත් වයිරයේ නොසැළෙන දෛවයේ බාධක බැමි කඩා බිද දමා තරණය කරනා මොහොතයී විශ්වයම ජයගන්න සහෝදරතයේ…