September 2019

අහන් ඉන්න | Ahan Inna by Indrachapa Liyanage

අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා… යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා ඒ…

ආදරයේ අංශු මාත්‍රයක් | Adaraye Anshumathrayak by Indrachapa Liyanage

තාරුකා වියනට ඉහළ අහසින් ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් අරන් ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා ව්‍යාකරණ නැති කැඩී බිඳී විසිර ගිය භාෂාවක හිරවී ඔබ ආවා ආදරයේ…

ආදර මල් වල | Adara Mal Wala by Kasun Kalhara & Indrachapa Liyanage

ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුණා සමනල් සිහිනය පිපුණා දේදුණු රේඛා දෑසම…

මේ හිත තනියෙන් | Me Hitha Thaniyen by Athma Liyanage ft. Thilina Ruhunage

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම් ආදරයෙන් එදා ඉදන්… කදුළක් ලග නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරවන මතකය හොයමින් ආයේ…

ලියතඹරා | Liyathabara by Athma Liyanage

ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇයයි මායාව මායාව ලොව රවටනා සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා විණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි…

හිත දුර හන්දා | Hitha Dura Handa by Athma Liyanage ft. Thilina Ruhunage

හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා … තනිකම හංගා ඈතක රන්දා මතක හිත වින්දා … අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා.. ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා…

සඳ හිරු තාරකා | Sanda Hiru Tharaka by Athma Liyanage

සසලව ඇත ඔබෙ සිත බියවී මගෙ සිත‍ වෙනතක දෝ.. සිතා.. සිතන්න සැක බිය හැරදා ලදේ.. සඳ හිරු තාරකා පායනා ලෙසින් සඳ හිරු තාරකා පායනා ලෙසින්.. ඔබේ හද තුල පායයි මගෙ…

එපා කඳුළැල් සලා | Epa Kandulel Sala by Athma Liyanage

එපා කඳුළැල් සලා හඩන්නට ඔබේ සිත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ රුව එපා කඳුළැල් සලා හඩන්නට ඔබේ සිත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ රුව එපා සුසුමන් සලා රිදවන්න…

බිදි ගිය සෙනෙහේ | Bidi Giya Senehe by Athma Liyanage

බිදි ගිය සෙනෙහේ යදී ඈ ජිවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ බිදි ගිය සෙනෙහේ යදී ඈ ජිවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ ඈත් වී ලොවෙ සොදුරු…

සිහින ලොවේ | Sihina Lowe by Athma Liyanage

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ තටු සලා පියඹලා ඉගිලිලා වෙහෙසිලා සිහිනේ…