December 2019

සිතින් විතරක් | Sithin Witarak by Chamara Weerasinghe

සිතින් විතරක් පෙම් කරන්නම්දුරින් හිද ඔබ දෙස බලන්නම්ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ නිසල නෙතින් ඔබ මදෙස බලා හිදිදෙතොල් ඔබගේ…

කිරි කෝඩු හිතට | Kiri Kodu Hithata by Bathiya & Santhush ft. Nirosha

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනාමගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා உயிராய் மொழியாய் உணர்வில் நிறைந்தாய்இதயம் முழுதும் இசையாய் இணைந்தாய் සුපෙම් නුවන් විමසාවි රෑ දිවාඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා…

මාත් මගෙ හිත | Maath Mage Hitha by Pasan & Tharindu

රාත්‍රිය මනරම් කියාසඳට තරුවට කවි ලියාමාත් මගෙ හිත හදාගන්නම්නුඹත් මා ළඟ නැති නිසා රාත්‍රිය මනරම් කියාසඳට තරුවට කවි ලියාමාත් මගෙ හිත හදාගන්නම්නුඹත් මා ළඟ නැති නිසා මගේ කවියක පද ගයාදෑස්…

ඇතාගේ විලාපය | Athage Vilapaya by Manakkalpitha ft. Sandeep Jayalath [2017]

ගජිධානෝ තේජ ලීලා. හෙඞළ දීපා සරසවනා. දෙවිදානේ ප්රාණේ පාගා දළ ඕනා මනුරකුසා. වෙඩි පාලා, බිම බාවා නැතුවා කරුණා… ඇතුනේ මා. නුබ ගාවා. මැරුනේ මිනිසා. Manakkalpitha මනඃකල්පිත මිනිස් වර්ගයට ඇති චතිකුල…

බලා වැලපෙමි | Bala Walapemi by Costa x Master D [2019]

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව පොත්ත කාපු මුගටි ඇමති කරපු සාරිකාව මන්තර කලමනා දාල හදපු සිංදු මං මාස්ටර් ඩි මුල පුරමු අපිම ලංකාව…

නොදනී අපගේ | Nodani Apage Pathum by Voice Print ft. Nirosha Virajini

ලොව මා වෙනුවෙන් මැවූ දෙවඟන ඔබ නම් මේ භවේකෙණෙහිලිකම් ඇයි කළේ අප ආදරයට මේ ලෙසේඇල්ලූ විට අත් අපේ ඒ අතැඟිලි යාවේ සැමතැනේවෙන් කෙරුමට මේ අපේ අතැඟිලි කුරිරු ඇයි ලොව මෙසේමා…

සඳලතා පායලා | Sandalatha Payala by Keerthi Pasquel

සඳලතා පායලාමල් වැට ගාව ඉරි මා උදේසුදුමල් තාරුකා වන්ඇගේ පරිවාර තරුවැල් වගේ(සඳුට උපමා ඔබයි ලඳුන්නේමටයි හැඟුනේ ආදරේ) සඳලතා පායලාමල් වැට ගාව ඉරි මා උදේසුදුමල් තාරුකා වන්ඇගේ පරිවාර තරුවැල් වගේසඳුට උපමා…

මතක මන්දිර | Mathaka Mandira by Samitha ft. Malith Perera

මතක මන්දිර තනා කීව ඒ රස කතාපංතියේ පෙම නිසා තාම මං තනි වෙලාදෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදාවෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා ඔයා තාම මාගෙ සිහිනේ පෙම්…