සඳලතා පායලා | Sandalatha Payala by Keerthi Pasquel

Sinhala song lyrics with music notes illustration

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ
(සඳුට උපමා ඔබයි ලඳුන්නේ
මටයි හැඟුනේ ආදරේ)

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුන්නේ
මටයි හැඟුනේ ආදරේ

මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉදින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්

මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉදින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා

පාළු රාත්‍රියේ සද රේණුවන්
පුරවන්නකෝ රත්තරන්

පාළු රාත්‍රියේ සද රේණුවන්
පුරවන්නකෝ රත්තරන්

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුන්නේ
මටයි හැඟුනේ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply