2019

පෙනෙනා නිසා | Penena Nisa by Kithsiri Jayasekara & Shanika

පෙනෙනා නිසා අඳූරේ පවාසිහිනේ වටී පැතුමට වඩාමුළු ලෝකයේ සැරිසරාආදරේ දුක දරාපරමාදරේ දුක දරාවිඳීන තුරාපෙනෙනා නිසා අඳූරේ පවා මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳීසිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳීදුක නොතැකු ආදරේ.. ඇතීදෛවයෝගේ…

නිලුපුල් දෙනෙතයි | Nilupul Denethai by DADDY

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි කියාගන්න බෑ ආදරේ දිගු නෙත් බැල්මයි සුදු ඔබේ මුහුණයි ඔබ මා ළංවූවා මගේ හද නිසලයි ඔබවම…

හිතුවක්කාරී | Hithuwakkari by POP PUNK ft. Dhanusha & Tilan GT

හිතුවක්කාරීඅද නම් ඒවීහරී පායාබොදවී යාවීසෙල්ලක්කාරීපිරිපුන් වේවීතනියෙන් ආවා‍රාත්‍රී යාමේ සිතින් සිතුම් සිතක් හැගුම්අපේ අපේ කරන් පැතුම්ඇවිත් ඇවිත් තව දුරක්නිමේශයක්පැයක් දෙකක් සිතින් සිතුම් සිතක් හැගුම්අපේ අපේ කරන් පැතුම්ඇවිත් ඇවිත් තව දුරක්නිමේශයක්පැයක් දෙකක්…

සෙනේහයේ ප්‍රතිමූර්තිය | Senehaye Prathimurthiya Amma by Sahan Rashmika

සෙනේහයේ ප්‍රතිමුර්තිය සිහි කරනෙමි පෙම්මාලේ කිරිවුණු හදවත තුල දරුපෙම නැත නිම්මාකඳුළු දරා සුසුම් දරා විඳි දුක් කන්ද රෑ දිවාමෙතේ බුදුන් දැක නිවනට යනු මැන මගේ අම්මා සාගර ජලය තරමට දුක…

දෝන කතිරිනා | Dona Kathirina by Siha Shakthi

පරසිදු කරලියැද්දදුව කිරුළිස පැළැන්දකුසුමාසන දේවියදෝන කතිරිනාදිග නම් ගම් මොකටදසිංහාසන කුමටදසෙන්කඩගල ඇගෙරජ මැදුර සමානා පරසිදු කරලියැද්දදුව කිරුළිස පැළැන්දකුසුමාසන දේවියදෝන කතිරිනාදිග නම් ගම් මොකටදසිංහාසන කුමටදසෙන්කඩගල ඇගෙරජ මැදුර සමානා කපිතන් දියෝගුගෙන්දැන කඩු ශිල්ප…

පානා සෙනෙහස | Pana Senehasa by Dushyanth Weeraman

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙනඉන්න නුඹට බැරිනම්කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම් විස ගෝර සර්ප විමනෙබිය නැති බොම ලදුනේතනිකමෙන් නිදන නුබගේකටු ඇනේවි සිරි යහනේ විස ගෝර සර්ප විමනෙබිය නැති බොම…

පානා සෙනෙහස | Pana Senehasa (Cover) by Yohani ft. Fifteenth

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙනඉන්න නුඹට බැරිනම්කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම් විස ගෝර සර්ප විමනෙබිය නැති බොම ලදුනේතනිකමෙන් නිදන නුබගේකටු ඇනේවි සිරි යහනේ විස ගෝර සර්ප විමනෙබිය නැති බොම…

ඔබ ගැන මතකේ | Oba Gena Mathake by Prageeth Perera [2019]

සිහිලැල් වූ ආදරයේසෙවනැල්ලයි මා ඔබගේදිවි ගමනේ හැම භවයේමට දෙවියන් දුන් තිළිණේඔබ ගැන මතකේහදවතේ තියන්මා මියයන්නම්…ආයෙත් ඉපදෙන්නම්… සිහිලැල් වූ ආදරයේසෙවනැල්ලයි මා ඔබගේදිවි ගමනේ හැම භවයේමට දෙවියන් දුන් තිළිණේඔබ ගැන මතකේහදවතේ තියන්මා…

නෙතගේ | Nethage by Bachi Susan X Pasan Liyanage [2019]

නෙතගේ ඉපිලේ කදුලාක් දෝ හදවත සසලයි සුසුමක් දෝ ඔබ අන්සතු වී බැදුනා දෝ සෙනෙහස මියයැයි දැනුනාදෝ නිදි නෑ හිත තනියෙන් නිදියහනේ ඔබගේ සුව මංගල යහනේ ඉබ ගුලිවී ඔහු හා ඔහු…

ඊයේ නැති වෙනසක් | Iye Nathi Wenasak by Tharindu Damsara ft. Kasun Kalhara [2019]

ඊයේ නැති වෙනසක් ඔබගෙන් දැක ඊයේ නැති හැඟුමකින් සිත වෙළාගෙන ඊයේ වගේ නොවේ අද අද වගේ නොවේ හෙට සැබෑවටම කවුදෝ ඔබ නෙක හැඟුමන් වලින් මසිත පුරවාලන පිණි බිඳුවක් මෙන් ගලා…