සීත සන්තෝසයේ | Seetha Santhosaye by Sajitha Anthony [2019]
ඉගිලී ගියාදුර ඈත අක්ෂාංෂයේමිහිරක් උනාමේ සීත අවකාෂයේහිත හිනැහුනාසීත සන්තෝෂයේ….. ඈත හිම යාය පීදිලාහිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලාමල් කෙමියෙ රොන් ඉතිරිලාවස්සානෙ හිම පිණි සලාහිනැහුනා…. දිළිසුනා…අපි සීත සන්තෝෂයේ සැනසුනා නුවරු හිම කබා පොරවලාසීත…