රූපිකාවී | Roopikawi by Mahiru Senarathne [2020]
රූපිකාවී…ඈගේ වරලේ ශෝභනාවී….මා…ආදරී රූපිකාවී ඈගේ සෙනේ නීල යහනේ නුඹේ මා සැතපූ වෙලේ මල් යහනේ නුඹේ ඒ සොඳුරු සිහිනයේ සිටු කුමරිය මගේ හැම භවයෙන් භවේ ලඟ හිඳිනා මැනේ සීතාව සේ මා..ලංවී…
The biggest collection of Sinhala song lyrics.
රූපිකාවී…ඈගේ වරලේ ශෝභනාවී….මා…ආදරී රූපිකාවී ඈගේ සෙනේ නීල යහනේ නුඹේ මා සැතපූ වෙලේ මල් යහනේ නුඹේ ඒ සොඳුරු සිහිනයේ සිටු කුමරිය මගේ හැම භවයෙන් භවේ ලඟ හිඳිනා මැනේ සීතාව සේ මා..ලංවී…
Deeply atmospheric ballad depicting the boundless nature of forbidden love. Song Lyrics අහසක් තරම් මං ආදරෙයිප්‍රේමයේ නාමෙන්කදුලු වලට ආසයිප්‍රේමකදුලු සුවඳයි පුංචි ඇස්වල කදුලක්උනන්න ඉඩ නොදෙමිදෑතින් දෑතට පටලා ඈතටඉඟිලී යනවා සත්තයි…
Deeply emotional ballad exploring silent love and lingering memories. Song Lyrics හරියටම එක හිනාවක්බෙදාගෙන එක වතාවක් සිය දහස් වර හිතට කීවානුඹ නොකී එක කතාවක් ගිලී දෙනෙතේ වෙලාවක්දුටිමි නොදුටුව රටාවක් අතර…
Melodic romantic ballad comparing a beloved partner to a divine painted goddess. Song Lyrics හිතවත්මින් ලන්වෙලාමේ ඇස් දෙකේ හැන්ගිලාඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරාඋන්මාද හැගුමන් පීදුනා පින්තාරු දෙව්ලියක වී ඔයාමුලු හිතම…
Deeply philosophical ballad exploring the complex ironies of marriage and love. Song Lyrics ඇසිල්ලක්වත් දුරින් නොයිදන්හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන් හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත් මඟුල්බෙර තාලයක…
Deeply classical track celebrating the beauty and legendary defiance of Princess Prabhavathi. Song Lyrics කුමාරි රාජ නන්දනී රූසිරිකුමාරි රාජ නන්දනී රූසිරි මධුරා හි යමුනා ගං තීරේසාගල රාජ කුමාරි කුමාරි රාජ…
Deeply melancholic Sinhala masterpiece exploring the pain of an unfinished journey. Song Lyrics ඇරඹුමම කඳුලක් වෙලාමා බලා ඉද්දී ඒ දිහාආ දුරත් දුර වැඩි නිසාඅවසානයට පෙර ඈ ගියාඇරඹුමම කඳුලක් වෙලාමා බලා…
Classic folk-style track depicting a ferryman’s weary journey. Song Lyrics එගොඩහ යන්නෝතව කවුරුද ඉන්නේඑගොඩහ යන්නෝමෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේඑගොඩහ යන්නෝමෙගොඩහ යන්නෝතව කවුරුද ඉන්නේ ගඟුල අනොමයිඅද මට වෙහෙසයියනවානම් එන්නේ ගඟුල අනොමයිඅද…
Empowering ballad about resilience and rebirth from emotional destruction. Song Lyrics කවිය ඇය පද නැතිතනුව විය ස්වර නැතිගැයුම රැය එළිවෙතිඑළිය විය අදුරැතිහිත් හදන් අලු ගසන්මං මරන් ඉපදියන් ජීවිතය තනියෙන්වේදනා දැනියන්ආදරේ…
A hidden love wrapped in pain and desire. Song Lyrics නුරා රෑ දැවීලාවෙලීලා රැදීලාසොහේලී ගයාවී මා හාඔබේ ආදරේ ගී හංගාලා ඔබේ ආදරේමාහිතේ හීතියේවී නුඹේ රූවින්දා ඈ හා මා එදාඒ හින්දා…