July 2020

දියළුම දිය ඇලි | Diyaluma Diya Aeli by Mervin Perera

දියළුම දිය ඇලි දිය රැල හාගල ගල යයි සමුදුර සොයලාහද උපදී ආදරේසැනසුම් තෙර සොයලාදියළුම දිය ඇලි දිය රැල හාගල ගල යයි සමුදුර සොයලාහද උපදී ආදරේසැනසුම් තෙර සොයලා අද නැති දේ…

රූ සරා | Roo Sara by Bathiya & Santhush [2019]

රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේආදරෙයි මා සරා යාසියවර රෑ පේනවාසිහිනේ සැමදා රෑම රහසේ පායාමාගෙමයි රූ සරා යාඑක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනාඇති තරම් මෙතරම්…

හිමින් සැරේ | Hemin Sare Piya Wida by T.M.Jayarathne ft. Sunila A

හිමින් සැරේ පියා විදාහිමින් සැරේ පියා විදාසුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්පලා ඇවිත් සිතුම් සියොතුන්සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැනසිනිඳු සුකොමල ආ රුවෙන් සරසනවිලක් නම් එය විලක් වුව…

දෙව්රේ දිලෙනා | Dewre Dilena by Janaka Wikramasinghe

දෙවිරේ දිලෙනා සොද මුතු මාල පලදන්නාදෙතනේ ලෙලෙනාරන් මිනි තෝඩු දවටන්ොහදයො හැමදා නුබ පන වාගෙ රැක ගන්නා දෙවිරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා සමනල මලුවෙරන් වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනාසොබනිගෙ…

වටින පබලු | Watina Pabalu by Yuki Navaratne ft. Mister D [2020]

Gritty indie-fusion critique of social and political decay. Song Lyrics වටින පබලුදියමන්ති වැනි නොපලුසිරිලක සැරසිල බැබලුසැර දරාගන්න බැරි අපිලුබැරි අපිලු විදපු ගලෙන් මං ආවානොදැන දුවපු මගෙ ඉත්තෑවාරසට හදපු කරිය බාලා…

බොහෝ දේ | Boho De by Yuki Navaratne [2020]

Melancholic indie track exploring unspoken words and lingering heartbreak. Song Lyrics නුඹ නොදන්නා කතාවක් මන් කියන්නම්නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්මට රිදෙන්න තව පාරක් මං තැවෙන්නම්හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්…

හුස්මක් පවා | Husmak Pawa by Sanka Dineth ft. Nirasha Ekanayake

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේකොඳුරා කියාදෙන්න මට ආදරේදුල් නෙත් විදාලා රහසින් බලාලාඉමු ළං වෙලා මේ රෑ පුරා පිනි මල් කඩා හැලෙන රෑ සීතලේමුමුණා කියා දෙන්න මට ආදරේදෙහදක් බැඳීලා සුසුමින් තෙමීලාපෙම…

සොයා දියව් මට | Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa

සොයා දියව් මට සරණක්මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්දකුණේ දී – උතුරේ දීමරා දැමූයේතෙපි නොවේද පව්කාරයිනේ නීල වරල මතුවන නර කෙස් ගනිමි..බාල සුවඳ ආලේපන ගෙන උලමිනීල වරල මතුවන නර කෙස්…

ඉතිහාසයේ | Ithihasaye by Kasun Kalhara [2018]

ඉතිහාසයේ ආදරේ පුරාවෘත්තදැවී හළු වී ගියාවේඅවැසි නම් අතීතයේසිනා සිසිලසමතක සුළඟ විත්දුර ඈත ගෙන ගියාවේ නුඹම උරුම කළරිදුනු මතකය වුවත්මට ඇතිමට ඇති හදෙහි අඳුරු මුල්ලකජීවිතේ තිබුනාවේජීවිතේ මට ඒ ඇතිජීවිතේ මට ඒ…

ලා සඳ ආයේ පායාලා | La Sanda Aye Payala by Samitha Mudunkotuwa

ලා සඳ ආයේ පායාලානෙතුමානේ පායාලාරෑ පානේ පායා රූ ඡායානෙත් තරු අදුරේ පීදීලාසද එලියෙන් නෑවිලාසිත්මානේ පායා රූ ඡායාදිලී තාරකාවෝ රිදී රැස් දිදීහදේ විල් තලාවේ රටාවන් ඇදී ලා සඳ ආයේ පායාලානෙතුමානේ පායාලාරෑ…