අපේ හාදකම් | Api Gewana Jeewithe Waruwak (Ape Hadakam) by UZI Senadeera
අපි ගෙවන ජීවිතෙ වාරුවක්උබ ගගක්නම් මම උනා පාරුවක්අපෙ පෙම දන්නෙ අපි විතරයිඅවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම් උබෙ බොරු අහලම මට මාර ෆන්තව තව හිත හොදටම පාරපන්මට ඇති දැන් උබෙ බොරු…
The biggest collection of Sinhala song lyrics.
අපි ගෙවන ජීවිතෙ වාරුවක්උබ ගගක්නම් මම උනා පාරුවක්අපෙ පෙම දන්නෙ අපි විතරයිඅවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම් උබෙ බොරු අහලම මට මාර ෆන්තව තව හිත හොදටම පාරපන්මට ඇති දැන් උබෙ බොරු…
සිතුවිලිපාවෙනවද හදේනුඹ හාවෙනවද හදේ…// අපි වරුසාවයිඅපි හමුවුන තැන්මගේ මතකය නුඹ ගාවයි අපි වරුසාවයිඅපි හමුවුන තැන්මගේ මතකයනුඹ ගාවයි මාස්ටර්,දාහය මතින් ආවත් ශෝකමට හිතින් නුඹ ඕන නෑමං සිඹින්නම් මේ ලෝක මටතපින්න වෙලාවක්…
ඔන්නරැය බෝවෙනවාකැදවමින් ඔබමතක අරණට කදුලු ගංවතුරගලා ගියකොපුල් මිටියාවත පුරාමුදු සිනාමල් මෝදු වන ඔන්නදෑසම වැසුනාඉඩ දෙමින් ඝන කළුවරටඋණුහුම් සුසුම් පොදටකැළබුණා රණ හසුන් ඉගිලෙන්නදගලනවිනීතයි උන් ඔබලමැද විල ඔන්න ඉකියක් බිදුනාසියෝ ලගමකිලිපොලා ගියඉවසන්න…
හොද සුවද මලක් ගෙනල්ලාඒ දැනෙන හැගුම කියල්ලාවන බඹර තනුව වයල්ලා ත න න න නා නේ මිතුරේ අහල්ලාකිදුරී ඇවිල්ලාහැගුමන් අවුල්ලාපැනයනවාඈ හට කියල්ලාආලේ කියාලාතාලේ වයාලා ත න න න නා නේ…
මට තාම මතකයිමුල්ම දවස අපි ආදරෙන් මුන ගැහුනමාස හතරයි දවස් තුනයිඑන පෝයට අනිද්දා ලබනමහපාර ලගමයිගෙවල් මගේ පිටිපස්සෙම බේකරියආවා මතකයි බනිස් ගන්නමුන හැහුනේ එදාමගේ පෙම්බරිය තිඉං පායා ඔගෙ මණකහං ආර ගන…
ඔයේගෙම්බා Crew 2019 ආ…. මම එනකොට තනියම රෑ වෙලාවෙලාව දොලහත් පහු වෙලාවට පිට කව්රුත් නෑ. මගෙ තනියටවිල්පත්තුවේ මහා පාර දිගේ බඩත්ගිනියි තව ගොඩක් දුරයිඇද සිහි වෙනකොට මට නිදිත්මතයිටිකක් දුරින් සුදු…
ශෝභාව ඒහද පාරා මැවේකීවා මගේපන සේ ආදරේ මග තොට දිගේහැගුමන් මගේසගවා ඔහේවිදි ප්‍රේමියේ පෙම් පිරී දිදුලන සදේඉගි කෙරූ දෑසම ඔබේකදුලු වෑහෙනු දැක මගේහිරි වැටුනු හිත තනි වුනේ ශෝභාව ඒහද පාරා…
ඔබට සිත ආදරේ කරයිදෙතොල ගොලුවී සිටිනැගුන සෙනෙහෙ කියනු බැරිවිමගේ සිත වේදනා විදි ඔබට සිත ආදරේ කරයිදෙතොල ගොලුවී සිටිනැගුන සෙනෙහෙ කියනු බැරිවිමගේ සිත වේදනා විදිඔබට සිත ආදරේ කරයි ලවන් හසකැන් නුවන්කැල්මන්…
ඝන අඳුර පහව යන තෙක්මට කවි කියාන්කළු අහස අකුණු පුපුරාන්රැය එළි කරාන් පණ බයට අරණ බිඳ ගෙනපරතෙර බලාන්ඉරි තැළුණු පොළොව නුඹඑනකාන් මග බලාන් බරපතල කතාම කියන්න වෙනවාරටම සද්දෙට දෙදරුම් කනවාසද්දෙට…
මේ බස් නැවතුම පෙර හැමදිනකමඅප හමුවුණ හැටි දැන උන්නේමා තනිවුණ බව ඔබ සමුගෙන බවබස් නැවතුම තව නෑ දන්නේ මේ බස් නැවතුම පෙර හැමදිනකමඅප හමුවුණ හැටි දැන උන්නේමා තනිවුණ බව ඔබ…