2020

නිදහසේ ඉන්න | Nidahase Inna by Sithara Madushani ft. Tharindu

Melancholic acoustic ballad about finding closure and emotional liberation. Song Lyrics සමුගන්න වෙලාව ඇවිදින්හිත ගල් කරගෙන ඉන්න එපාකියන්න තියෙනාදේවල් ඔක්කොම අදවත් මට කියන්නඔබේ හිත නිදහස් කරගන්නඅනේ මටත් නිදහසේ ඉන්න මට…

සුව විරුවා | Suwa wiruwa by Sanka Dineth ft. Kasun Kalhara [2020]

Touching tribute honoring the silent sacrifices of healthcare heroes during the pandemic. Song Lyrics රටටම සුව සදනබෝසත් ගුණ බෙදනඅප රැක ගන්නටනිහඩව පෙරට යනවිරුවෙකි රට රකින දගදිය කදුලු පවානොතකා රැයද දිවාහදින්…

පිංවන්තියෙ මාගේ | Pinwanthiye Mage by Sangeeth Wijesuriya

Classic romantic ballad celebrating the enchanting beauty of a soulmate. Song Lyrics පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේඇයිදෝ මට පෑවේ මල් මදහාසේදෑස සලා සිත යට කෝළ කතාරූප ශ්‍රියා මා සිත උමතු කලා…

කවිකාරියේ | Kavikariye by Keerthi Pasquel ft. Dhammika

කවිකාරියේ සිංදු කියනා ලදේනුබදෝ රැහේ කෝකිලාමගේ පාඩුවේ යන්ට යනවා ඔහේඅනේ ස්වාමි සැන්දෑ වෙලා කවිකාරියේ සිංදු කියනා ලදේනුබදෝ රැහේ කෝකිලාමගේ පාඩුවේ යන්ට යනවා ඔහේඅනේ ස්වාමි සැන්දෑ වෙලා දෙකනේ රිදී තෝඩු ලානලලේ…

අහසින් එහා | Ahasin Eha by Kasun Kalhara ft. Uresha Ravihari

Ethereal romantic duet celebrating a dreamlike love that transcends the physical world. Song Lyrics අහසින් එහා තරු මං දිගේපියඹන්න දැන් විහඟෙකු ලෙසින්..අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්..හිත කළඹමින්…

ඉපදුන තැනදිම | Ipaduna Thanadima by Amila Perera [2016]

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්ආදර දෙසිතක ඉකිබිදිනානොමියෙන මතකය පමණක් දෙහදේසිර වේවිද උන් මියෙන තුරා කාටත් නොපෙනෙනකවුරුත් නොදකිනළයේ පැතුම් පොදි තෙරපෙනවාඉගිලී යන්නට අහසක් තිබුනටසිත ඉඩ දෙන්නෑ..ඉඩ දෙන්නෑආදරයේ දැහැනින් මිදිලා ඉපදුන තැනදිම මියැදෙන…

මේ ඔබට ඇහෙනවද | Mee Obata Ahenawada by Kasun Kalhara

Deeply melancholic ballad expressing the silent agony of unrequited or neglected pain. Song Lyrics මේ ඔබට ඇහෙනවදහඩන හිතක හඩ..මේ ඔබට ඔබට දැනෙනවදතැවෙන හිතක දුක.. නොතෙමෙන දෙනෙතක එක පිනි කදුලක්නොදැනිම වැටුණා..නොතැවෙන…

මා නොගැයූ | Ma Nogeyu by Amal Perera ft. Kushani Sandareka

Melodic romantic duet celebrating the birth of a new, shared emotional harmony. Song Lyrics මා නොගැයූ ගීතේහැබැහින් මා ගයන්නේරෑ පිපුනු කදුලේසිසිල‍යි හද පුරන්නේමාගේ හිතේ සෝසුසුම් පිසදනාඅරුතක් තිබේ සැනසෙනා මා නොගැයූ…

සිතුවිලි පුරා | Sithuvili Pura by Uresha Ravihari

Melancholic romantic ballad exploring the lingering presence of a lost love. Song Lyrics සිතුවිලි පුරාසිහිනෙක පවාසිතුවිලි පුරාසිහිනෙක පවා නෙතු ඔබේම වෙනු දකිනාහෙට පහන් වෙයන්මගේ සිහින අරන් ඔබ මාලගයි සිතුනාඔබ මාලගයි…