2020

ආදරේ | Adare by Kasun Kalhara ft. Kushani Sandareka

Deeply atmospheric romantic duet exploring the mystical and overwhelming nature of finding true love. Song Lyrics හොයාගෙනහොයාගෙනආවේ හොයාගෙනහොයාගෙනආවේ ගගක උල්පත දෝබිගුනු රැදි මල් මතදෝකොහේ සිටියාදෝහොයාගෙන හොයාගෙන ආවේ තුරු හිසක රැදුනේගගුලේ…

සදවට රන් තරු | Sandawata Ran Tharu by C. T. Fernando

Deeply moving tribute exploring motherhood and maternal neglect. Song Lyrics බඩගිනි වෙලා ගොඩවුන කල පුතුගේ ගෙටමා යකිනියක ලෙස පෙනුනයි ලේලියට…දරු සෙනෙහසින් ඇඟලේ පෙරලුනි කිරටඅම්මද බිරිඳද ලොකු වැඩියෙන් උඹට සඳවට රන්…

මින්දද හීසර | Mindada Heesara by W. D. Amaradewa

Timeless classical masterpiece exploring the depths of romantic longing. Song Lyrics මින්දද හීසර වැදී සැළෙන හදනංවන දුක් ගී ඔබට ඇසෙනවදනන්දන මල් අතුරා ඇති යහනටකන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද…

සරතැස නිවා | Sarathasa niwa by Priya Suriyasena

Deeply comforting ballad celebrating a life-changing romantic encounter. Song Lyrics සරතැස නිවා දිවි කතරේඔබ හමු වුණා මට සොඳුරේදිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේඔබ හමු වුණා මට සොඳුරේ…

සිහිල් සුළං රැල්ලේ | Sihil Sulan Ralle by Victor Rathnayake

Serene classical ballad celebrating the transformative power of love. Song Lyrics සිහිල් සුළං රැල්ලේඔබේ සුවඳ මුසු වේආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේසිහිල් සුළං රැල්ලේ ඔබේසුවඳ මුසු වේ සුදු…

නිරතුරු මම ඔබ | Nirathuru Mama Oba by Milton Mallawarachchi

Deeply conflicted romantic ballad exploring the battle between logic and forbidden emotion. Song Lyrics නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමිඑනමුදු එය වරදක් බව දන්නෙමිපෙම් නොකරන්නට සිතුවද ඔබ වෙතසෙනෙහස ලියලයි නොදැනිම හද…

ජීවිතේම නැවතිලා | Jeewithema Nawathila by Mihindu Ariyaratne

ජීවිතේම නැවතිලාමුළු ජීවිතේම නැවතිලාජීවිතේම නැවතිලාමුළු ජීවිතේම නැවතිලා ලුහු බැඳ ගිය හීන එක පිට එකඇස් ඉදිරිපිට ඉදිරිලාඅළු සුඟක් සේ විසිරිලාහුදෙකලාවේ ගුහාගත වෙලාමුළු ජීවිතේම නැවතිලා සුලඟ යයි එදා වගේ විඩා නිව නිව…

සමහරක් බුදි | Samaharak Budi by MasterD [2020]

ඉතින් උස ඇතිපරගැති ගතියට මම ඇතිකරගෙන ගති සමහරක් බුදී…// හිතෙන් නරි එතීගතින් වෙලා වැඩීඅද ගොර හැඩීඉතින් මට රුචී සමහරක් බුදී…// ඉතින් උස ඇති…හිතෙන් නරි එතී… ආ මාස්ටර්අතට ගන්න පුන්සදක්සබද තබ…

ශ්‍රී ලංකන් පොරක් | Sri Lankan Porak by MasterD [2020]

සුද්දෙක් නම් නෙවෙයිමං Sri Lankan පොරක් බංවෙයං බං අහකරිද්දන්නෙ රැප් තුඩින්උල් කරන් ඉන්නෙ මංකන් බෙර රහට වස් කපං එන්නෙ මංරැස්වෙලා ඉන්න දැන්රත්තරන් පහටඅනෙ ලස්සන කෙල්ලොදැන් ඇස් යටින් බලයි උන්හිත්වල කහට…//…

ඔය සුසුම් පවන් | Oya Susum Pawan by Chamara Weerasinghe

ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔබ ගොළුයි සිතත් නිදී ඔබව තාම මටද හිමී ඔබ ගොළුයි සිතත් නිදී ඔබව තාම…