2020

කොහේ යන්නද මා | Kohe Yannada Ma by Bachi Susan [2018]

ඈස් පියන් දිගේ පෑ ආදරේමගේ දෙතොල් පුරා තෙමා ගියේරස හෑගුම් පිරි එන යෞවනේඔබ ලගයි නෑවතුනේහන්ගලා කොහේ තියන්න බෑහෑ අනේමා හෑගුම් කඩා හෑලේ…. කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලාකෙසේ යන්නද…

රුං රුං රුං | Run Run Run by Master D [2020]

අඩමානෙට මත්උනු රත්උනු බබරු මල් යායට ලං වුනා රුං රුං රුං අර කාගෙද රස්නෙට පිච්චුන අගුරු වලාවට වැඩියෙන් දුං දුං දුං අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින් ගම බුත්තලින් එහා…

ඔබටයි මේ ආරාධනා | Obatai Me Aradhana by Rohana Bogoda

Deeply heartfelt ballad seeking reconciliation and lifelong companionship. Song Lyrics ඔබටයි මේ ආරාධනා…ඔබටයි මේ ආයාචනා….ඔබටයි මේ ආරාධනා..ඔබටයි මේ ආයාචනා… හිරු සඳු ඇතිතුරා සසර සරනා තුරාඉන්නට බෑ තරහාවෙලාඔබටයි මේ ආරාධනා..ඔබටයි මේ…

අද නම් මා හද | Ada Nam Ma Hada by Raween Kanishka & Kalpana

අද නම් මා හදඉවසුම් නෑසොයුරේ පෙම දැණුනාහැගුමන් පායනවාදෝමංගල මුදු පළදා එක ලේ පැහැයයි සිරැරේ පුරාසොයුරේ නුඹ මගේ පණයි සදා සතුටින් ඉනු මැනදිවිය පුරාවටනිදුකින් මතු සැමදා අයදිම් සමාව මා සැමදාසිදුවී ඇතොත්…

නෙතු යුග විහිදා | Nethu Yuga Vihida by Lavan Abhishek

නෙතු යුග විහිදා සැනසිලා එක්වීලාපතිනිය වීලා හැඩවීලායුග දිවි අරඹා පුබුදාලා හිනැහිලාඅතිනත පතලා ලංවීලා මනමාලිය හිනැහේ මුව සරසාසද වැනි වත දිදුලාහැම දෑසම හිනැහෙන දිනයක සැවොමප්‍රිය තෙපුලින් වෙලුනා දැනුනා හැගුනා මධු සාදේ…

තාරුකා නිවා | Tharuka Niwa by Ajith Bandara

Melancholic romantic ballad pleading for a lost love’s return. Song Lyrics තාරුකා නිවා දුර ඈත තනි වෙලාකොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලාමගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසාහදේ…

කල්ප කාලයක් | Kalpa Kaalayak(Remake) by Sanka Dineth ft. Meena

කල්ප කාලයක් පුරා සංසාර චාරිකාහීනයක්‌ වගේ මා ගාව පායලාකල්ප කාලයක් පුරා සංසාර චාරිකාහීනයක්‌ වගේ මා ගාව පායලාදෑසේ නෑවෙනා මදහාසේ කාරණාඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනාඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා…

දියමල | Diyamala by Jinna Praveen ft. Bilesha Vijerathna [2019]

Deeply sensual romantic ballad exploring intense longing and intimacy. Song Lyrics නින්ද රැගෙන නුබ වඩින්නඇසිපිය පාමුල රැදෙන්න නින්ද කොහිද සොයා දෙන්නනුබට පමණී හැකි කරන්න නුබේ තොල් පෙති මත තියන්නරැකං උන්නූ…

නැවුම් කළේ | Nawum Kale by Charitha Attalage ft. Chamara Nirmal

නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹනැවුම් සුවඳ අඩු නෑඅලුත් ළිඳේ දියවරින් පුදන්නටකැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹනැවුම් සුවඳ අඩු නෑඅලුත් ළිඳේ දියවරින් පුදන්නටකැමැත්ත දෙයි සැක නෑ…

Offline සුන්දරී | Offline Sundari by Dilnuk Ranmila ft. Murshad Havais

ලිරිස්..රෙද්දේ හැට්ටේ ගොතපු කොන්ඩේ සෙස්කි ලමිස්සිදැක හදවතට දැම්මා නීති හදිස්සි ආයෙ වටෙ යන්නෑ මන් – flirting ඉවරයි බන්…වුනා පෙම් බෘංග රාජයා…බොරු posh ඕනෑ නෑ – insta stories නෑ…Offline සුන්දරි මාගෙ……