2020

සුදු හංසියේ මිහිරාවියේ | Sudu Hansiye Mihiraviye by Ajith Bandara

සුදු හංසියේ මිහිරාවියේසුදු හංසියේ මිහිරාවියේමගෙ අත දවටා ඔබේ බඳ වටාමා වෙත තව තව ඔබ ළං කරගෙනනිර්මල හදවත මුමුණන රිද්මයඅහන්න කීවාමතකද දවසක් දා…සුදු හංසියේ මිහිරාවියේසුදු හංසියේ මිහිරාවියේඔබේ ළඟම හැම දිනේ හිඳින්නම්මම…

ගිනියම් සරා කෙල්ල | Giniyam Sara Kella by Pramoth Ganearachchi

High-energy upbeat track exploring intense romantic attraction and desire. Song Lyrics ගිනියම් සරා කෙල්ල හැඟුමින් කලා මෙල්ලසරුවත් දියේ පැහැය සිතුවම් වෙලා උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කලා එල්ලහැඟුමින් සදා දෙන්න ඉඟියක්…

සේද මාවතේ | Seda Mawathe by Harsha Udakanda

Deeply philosophical track exploring social decay and moral enlightenment. Song Lyrics අන්දකාරයේ පන්දම් අරගෙනසේද මාවතේ ඇවිදන් යන්නට අන්දකාරයේ පන්දම් අරගෙනසේද මාවතේ ඇවිදන් යන්නට ලංවෙන්න ඇයි බැරීමන්දාකිනියේ ඇවිදින්න ඇයි බැරීසේද මාවතේ…

Cleopatra by Iraj ft. Romaine Willis, Kaizer Kaiz and Izzy [2018]

Gritty urban track humanizing the struggles of a night-club dancer. Song Lyrics සත මත පය තබාසුර ලෝකෙට පාර සොයනා අපායක හිරවෙලාඅඳුරේ හීන දකිනා Cleopatra cleopatraරැජිණක නම් ලබලා Cleopatra cleopatraමා වත…

හමුවුනා | Hamuwuna by Lavan Abhishek & Kamani Lasantika

Touching romantic duet exploring soulmate recognition and reconciliation. Song Lyrics හමුවුනා පුරුදු සුවදක් නුරාසිහිනෙන් කී රහසේ..හැගුමන් පෑ දෑසේ.. නැවතුනා ගැහෙන හදවත පුරාදෑළේ නෙතු දෑළේ..රහසින් කී ආලේ.. ඇස්වහ වැදෙනාසිනහව පිපුනාසදලුතලයේ… මං…

උඩවැඩියා මලේ | Udawadiya Male by Lavan Abhishek

Ethereal romantic ballad exploring eternal connection and shared destiny. Song Lyrics ඉර පුපුරනවාලුතරු පූදින කාලේ හඳ මිය යනවලුතරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනාමල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනාඅපි…

තුරුලු වෙන්නද | Thurulu Wenna Da by Kavindya Adikari [2020]

Intimate romantic ballad capturing the warmth of emotional surrender. Song Lyrics පියඹලා යන්න ආකහේහැඟුමක තටු සැලුනා නොම කියා උන්නු ආදරේපපුවට බර දැනුනා තුරුලු වෙන්නදමොහොතක උමතු වෙලා සුසුමක උණුසුම දැනෙන තුරාකඳුළැලි…

හැම දෙයක් පෙනේ | Hama Deyak Pene by Samitha Mudunkotuwa & Bachi Susan

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..ඔබ යමින් නතර වුව ගුවන් තලේ..මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ… මල් පිපෙන මහ කැලය මනරම්වැසි වැටෙන වැලි කතර සුපසන්තරු මිලින…

මීදුම් යහනේ | Meedum Yahane by Eroshan ft. YAKA [2020]

Dreamy romantic pop track blending classical imagery with modern melodies. Song Lyrics මීදුම් වලා යහනේතරුවන් නුවන් දිලිහේ සප්නයක මා සිතසිරවී හිදින්නේ මල් පෙති සලා හිනැහීමුව රද සිඹින්නේ ආදරේ මනිමේඛලාමනිමේඛලා මල්…