2020

වීණා | Veena by Miran Archana ft. Yuki [2020]

Atmospheric indie-alternative track exploring intense desire and soulful connection. Song Lyrics මී මතේ දකිනාහීනයක් නූනරෑ සඳේ සයනේ මවා පෙළුවාද වීණා සඟවාඒ ස්වර සේ මා මියැදේ… දෙතොලේ වෙළුණේ ආදරේතුරුළේ වැයුනේ ඒ…

අග්නි දේවතාවී | Agni Devathavee by Dilan Nuwaragedara ft. Tharindu Damsara [2020]

ගින්නෙන් උපන් දේවි ළය මඩල අවුලාවී විටෙක දැවෙනා හදේ ගිනි ඈ නිවාවී.. නෙත් දැහැනේම පේවී හීනෙකට ඈ වඩීවී නිදි නැති රැයේ කෙහෙරැලින් මා දවාවී…. අග්නි දේවතාවියේ ගින්නෙන් උපන් දේවී.. මලක…

කොවුලෙක් මොටද | Kowulek Motada by Samanalee Fonseka [2018]

කොවුලෙක් මොටදමට මිහිරී ගී ගයනාඋලලේනෙක් වෙයන්ඉඳ හිට දුක අහනා කොවුලෙක් මොටදමට මිහිරී ගී ගයනාඋලලේනෙක් වෙයන්ඉඳ හිට දුක අහනා රුවලක් මොටදසුළඟක් එන තුරු සිටිනාහබලක් වෙයන්ඔරුවක් වෙරළට ගේනා කොවුලෙක් මොටදමට මිහිරී ගී…

බට නලා | Bata Nala by Costa [2019]

නලා සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද ගමේ කෙල්ලෝ ඕනෙ…

සීත සන්තෝසයේ | Seetha Santhosaye by Sajitha Anthony [2019]

ඉගිලී ගියාදුර ඈත අක්ෂාංෂයේමිහිරක් උනාමේ සීත අවකාෂයේහිත හිනැහුනාසීත සන්තෝෂයේ….. ඈත හිම යාය පීදිලාහිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලාමල් කෙමියෙ රොන් ඉතිරිලාවස්සානෙ හිම පිණි සලාහිනැහුනා…. දිළිසුනා…අපි සීත සන්තෝෂයේ සැනසුනා නුවරු හිම කබා පොරවලාසීත…