බයිසිකලේ | Bicycalae by Ravi Royster [2020]
කලේ කලේ කලේ කලේ දඬුමොණරේ මගේ බයිසිකලේ කලේ කලේ කලේ කලේ රෝද දෙකේ මගේ බයිසිකලේ සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලෙ ඒ කාලේ ලොකු වාහන නෑනෙ හිත ගේ පොඩි…
The biggest collection of Sinhala song lyrics.
කලේ කලේ කලේ කලේ දඬුමොණරේ මගේ බයිසිකලේ කලේ කලේ කලේ කලේ රෝද දෙකේ මගේ බයිසිකලේ සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලෙ ඒ කාලේ ලොකු වාහන නෑනෙ හිත ගේ පොඩි…
Ethereal and rhythmic indie-pop track exploring the magnetic allure of a fated lover. Song Lyrics මායම් දෑසින්ආදරේ ලියාසායම් කලාප්‍රේමයෙ නුරා පායන් ඈතින්පාඩුවේ නුරා හීනෙන් පවාආදරේ වෙලා ලංවී මා හිත ගත්තුශෘංගාරීයේවෙන්…
පිපි කුසුම් එකිනෙක සිනාසී වැලදගනු ප්‍රේමයේ නමින් නිසිකලට නොපිපුනු කුසුම් ඉකිගසයි මඩ ගොහුරකට වී තුටු දනන් දැකගත් සැනින් ක්‍රෝදයෙන් උනුන් දෙස බලන් අහිමි ජීවිත සතුට පාවා දී කදුලින් ඇදිවත තෙත්කරන්…
නිස්සාර වූ සංසාරයේදුක් වේදනා මිදෙනා නියාපුතුනූ අපේ හැරදා ගියේයසෝදරා හා බිළිඳු පුතා කම්පා නොවන් සඳ මහාමායාකුමාරයා හැරදා ගියාතුන්ලෝ උතුම් බුදු පදවි පතාකුමාරයා හැරදා ගියා මහාමායා… රුදු සසර ගිනීබුදු ඇසට පෙනීගිනි…
යේ යී යේ… යේ යී යේ… රෝස පාට හාදුවක් ගෙනල්ලා මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා ආදරේ ඔබ ඉල්ලනා විට හඩගා… ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා… ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු…
ප්‍රාණ සම පෙම ද්‍රෝහි වූ දා ආත්මය විය කඨෝර සිහින් කෙඳිරිලි කෝල හසරැලි දවයි මා හද කුටීර ඇනුම් හී වර්ෂා මැදින් ළය දෙපළු කෙරුවා කෙඨේර වෛරයත් පිරුණාම වැඩියෙන් ගලන්යනවා පිටාර…
A touching and melancholic 2020 ballad by Shehan Kaushalya about the regret of falling in love and the pain of parting. Song Lyrics අප හමුනොවුනා නම්මේ තරම් දුකින් නොයින්න තිබුනාකදුළු…
නිවී දිලෙනා තාරුකා අහසේ. මා හා නොඑනා ආදරේ මතකේ වැසි වසිනා දා මන්දාරමේ මතකයන් මාගේ සැරිසැරුනාවේ මා හා නොඑනා ආදර සිහිනේ මා එදා නෙත් සිනා පා ඔබ හා මවා පෑ…
මල් වසන්තේඈ කොහේදෝමං මුලාවී මේ දසන්තේඈ කොහේදෝමං සොයාවී මල් වසන්තේමං ගී ගයාවීමුලාවේ පාවීයාවීසිහින මායම්කාරීසිහිනේ තනිවීමේ දිගන්තේපාවී පාවීයාවීසිහින මායම්කාරීසිහිනේ තනිවීමේ දිගන්තේපාවී මේ දිගන්තේ පාවී මල් මදහස්තරු උදහස්අස් කරගෙන යන්නමගේ හද ගැබෙපස්…
මේ ඍතුවේ..මිලානෝ සීතලයිඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයිදූමො පල්ලියේ දේව හාස්කම රැසයිඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයිඑට්නා ගිණි කන්ද ඇවිලුණා..සිත නිවාගන්න තවම බැරි වුණා .. සිරකුසා , සිසිලියා දූපතේ කතානියා…