January 2021

අනුරාවී | Anurawee by Prageeth Perera ft. Skay Jay [2021]

ඈ ශෘංගාරෙන් මත්වීලාස්වර්ග රසේද මවා ගෙනල්ලාහැඟුම් පුරෝලාරෑ තුන් යාමේ රඟදේවීරාග කසාය මුවින් නොඉල්ලාඉඟිබිඟි පාලාඅවසානේ නොවෙයි මේ ඇරඹුමයිමගේ පෙම් කතාවේජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්හුස්ම ගැහුනාවේ ඈ ශෘංගාරෙන් මත්වීලාස්වර්ග රසේද මවා ගෙනල්ලාහැඟුම් පුරෝලාරෑ…

විල්පත්තුවේ විලාපය | Wilpattuwe Wilapaya by Mihindu ft. RapZilla & Ratta

ලංකා මෑණී ප්‍රාණය මාගේදෙවියන් දන නමනානිල්වන් භුමි රුධිරය ඈගේජීවය රකිනා කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේසලුපිලි ඉරලාමව් මරනා කුමරුන් වේද අපිවද හින්සා පමුනා දෙවි බුදුන් පහසලත් කදුකරමත හිද ගලනදිය දහර නොසිදෙනපිරිසිදු පවනගෙනෙන…

හරි තාලෙන් | Hari Thalen by The Batterii ft Costa & Smokio [2021]

යාමේ මා දුටු හීනෙක චායාඅඩමානෙට පේනානිවෙමී දසුනෙන් පවාපාවීලා සුළඟේ රැය ගේනාහිරි සීතල සේනාමාගේ ඔහු මගෙ කියාහුරු තාලෙට කීවා හරි තාලෙන් හද ගැහුණා මානැති ආලෙන් තනිකම කීවාදැනෙනා පෙම් හිත සඟවාලා හිඳී…

සුළඟේ ලෙලෙනා | Sulange Lelena by Shalitha Abeywickrama

සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පාඅප පාසල් ගිය කාලයේයාළුවෝ අද නැත වෙන අය එහි ඇතකාලය මැව් වෙනසක අරුමේ සුළඟේ ලෙලෙනාමල් සේ දඟ පාඅප පාසල් ගිය කාලයේයාළුවෝ අද නැත වෙන අය…

දරාගමි මම ජීවිතේ | Dara Gami Mama Jiwithe by Umara

ඈත ඉමේ සිට ඔබබලා හිඳින බව දැනෙනවාහුස්ම අතරේ ගැස්ම වී ඔබඉන්න බව මට දැනෙනවා….මහද ගැඹුරම රිදෙනවා …රිදෙනවා… දරුකුසුම් දෑලේ හුරතලේදනවන්නෙ මට අපේ ආදරේරිදුම් ගිගුම් දෙයි ජීවිතේඒත් දරාගමි මම ජීවිතේ…. දෙදරු…

අම්මා වගේ | Amma Wage by Kanchana Anuradhi [2021]

මාගෙන් ඈතටයනවාදෝ නුඹස්නේහයේ මුදු පළඳාහදේහී නැගෙනාහැගුමන් බෝමාපවසනු බෑ නුඹ හා අම්මා වගේ දුන් ආදරේරකිමී සදා සංසාරයේඅම්මා වගේ දුන් ආදරේරකිමී සදා සංසාරයේ දෙව් දූ නුඹමයිමල් වැහි වෑහෙයිකුමරුන්ගේ තුරුලේ නිවෙනාමා පිය සෙනෙහේනුඹෙ…

ආලේ නිසා | Aley Nisa by Thuvindu Muthukumara [2021]

සොඳුරේ මාගේ -සිහිනේ ආවේහැඟුමේ රෑනේ මා හා – නුඹ නේ ආවේ ඉතිරී ගියා හද දුටු දා සිනාමුදු මල් හීන චායා ගෙනාමනමාල වී නෙතු කියනා කතාහිත පෑහීලා ආලේ නිසා සඳ මීදුමෙන්…

නැවතී මෙතෙකින් | Nawathi Methekin by Kasun Kalhara

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මතනුඹෙ මුවග හිනැහෙනු මා දුටුවානොදැනිම වාගේ දේදුනු බොඳ කරකඳුලක් නෙත තනියට නැඟුනා.. මතකද හැම රෑ මා ඔබ දුටුවාපැතු පැතුම් කිරි සිනහාව රන්දින ගෙවනා හැටි අප…

පාදපරිචාරිකා | Paadaparicharika by Devnaka Porage [2020]

සනසන්නීය හදෙයී නුඹ ගෙතුවිදින්නෙහි සිත් පුරා විනිවිදනිර්මල සිතුවිල්ලේචන්චල ඕවිල්ලේ සාංසාරිකයිආල වේදනාඅලංකාරිකයි ඔබේ චේතනා පාදපරිචාරිකාපාදපරිචාරිකාපාදපරිචාරිකාපාදපරිචාරිකා ඔයා වැනුම පෑ දෙඇස් කතාවේපෙරුම් පිරූ පාරමී ලතාවේසද නැති රෑ සුදු සේල අමෝරාදිවිමග කමටහනේ දන් වැඩූ…

Sinhala Disco Medley by Sarith & Surith with News [2021]

සද බැස ගිය තැන නෑහිරු බැස ගිය තැන නෑරල බැස ගිය තැන නෑමහ සයුරේ හිනහුන දවසක් නෑසැනසුනු දවසක් නෑනැලවුනු දවසක් නෑමාගේ ලොවේ හෙට හමුවෙමුද අපිහෙට සැනසෙමුද අපිහෙට නැලවෙමුද අපිහිතවතියේ නෑඅද…