January 2021

අතීතයේ මා | Atheethaye Ma by Kasun Kalhara [2015]

අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයිමේ ගීය ගයන්නේහමු වී වෙන් වී මැදආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ ළග නොරැදී රැදී නික්ම ගිය ඒසොදුරු ලියන්ටයිමේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ ශිලාවක මතකයන්තියා නෙතු…

නාඩගම්කාරයෝ | Nadagamkarayo (Theme Song) by Sajitha Anthony

හසරක් නොපෙනෙනමගදිග සපැමිනඅයාලයේ ආ ගමනක් බහුරූ කෝලම්විසූක දස්සනකතුරක් නොමැතිවඇසකන රවටන මේක නාඩගම් මඩුවක් හනි පනි ගාගෙන වැටුනු වලෙන්ගොඩ එන්නට දගලන අතරේ හනි පනි ගාගෙන වැටුනු වලෙන්ගොඩ එන්නට දගලන අතරේ කකුලෙන්…

විනාසේ | Vinase by by Aviya [2020]

මං දන්නව මේකේ ඉන්නෑ කවදාවත්සම්මා සංදිට්ටි හොයනව මමතාමත් හැමදාමත්.කෝමත් ගේම ගහනව මටකවුරුත් ආවත් නාවත්අදාල නෑ සම කරන යන්නෑ මම කාවත් ආදරෙයි මගෙ උන්ටකොමත් මම හැමදාමත්කරන්නෑ වෙනසක්වැරදිලාවත් ලොවෙත් තාමත්කුසගින්නෙ පෙලුනු රැපෙං…

මා වාගේ | Ma Wage by Isuru Jayarathne

මා වාගේ ලඟින් උන් මා වාගේ… සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ…ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ….කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ… කාගේ හෝ මුසා…

කළුවර අහස | Kaluwara Ahasa by Costa [2021]

කළුවර අහසේ රෑපුර සද නුඹ නමුත් ආවෙ නෑපසලොස්වක පෝය රෑසද කිරණෙන් නුඹේ රුව පායා රෑ කළුවර අහසේ රෑපුර සද නුඹ නමුත් ආවෙ නෑපසලොස්වක පෝය රෑසද කිරණෙන් නුඹේ රුව පායා රෑ…

තාදී (Theme Song) | Thadhee (Theme Song) by Nelka Thilini [2021]

ඔබේ පණ ආදර පුරානේකෙටූ ලාශිලා ටැටූවේකොහේ කොතැනකදහිදින්නේ පපුවේ කොතැනදරිදෙන්නේ තැන තැන මතකේලත පෑ තෙතදෙතොලතරේහිත හිසක් සනසාකවලා කිචි හුරතලයි මගේ රන් කොතලේකියලා ඔබ ලහි ලහියේසැප ගෙල සිම්බේසයනාසන කිටි කිටියේඇය තුරුලේ පලාපල…

බොහෝ කලක් ඔයා | Boho Kalak Oya by Athula Adhikari

බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියාමතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා දුක දන්න ඔබමද…

සසර කින්නරාවී | Sasara Kinnaravi by Bachi Susan ft. Hirushi [2021]

සොයා ඇවිදින් ආයෙමත්සසර කින්නරාවීසිත්තම් කරන්නටකින්නර කතන්දරේසත් වර්ණයෙන් ආදරේ ඉතින් මෙතැනින් නවතිමීම`හද කුමරාණනීතත් රැව් නගන්නටකින්නර කතන්දරේසත් ස්වරයෙන් ආදරේ දෙතැන තනිවම එකම හීනෙටසුවඳ සොය සොය නැගු පියවරඑකම මාවත එකට එක්වීදෑත බැඳ පියනගන…

ඇස්‌ දෙක වාගේ හිටිය | As Deka Wage Hitiya by H. R. Jothipala

ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේඔබෙ අත ගන්න පවාවාසනාව නැද්ද අනේදෙන්නට මොකද වුනේ… ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේඇස්‌…

කවුළු පියන් | Kawulu Piyan by Kasun Kalhara

කවුළු පියන් පත් වහන්නසඳලු තලාවේ…..ඔබ දුරයි නෙතට මා සිටිනාළවැලි තලාවේ සඳලු තලාවේ…..ඔබ දුරයි නෙතට මා සිටිනාළවැලි තලාවේ විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයිඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයිමල්…