ඇස්‌ දෙක වාගේ හිටිය | As Deka Wage Hitiya by H. R. Jothipala

ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ…

ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ…

පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්
පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්

එක හිත ඇත්නම් බැහැ
වෙන් කරන්න හීනෙන්වත්
එක හිත ඇත්නම් බැහැ
වෙන් කරන්න හීනෙන්වත්
ඔයාගේ නම රැඳුනේ
මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ

ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී
ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී
එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි
එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි
ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්
ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නෙ ළඟට ඇවිත්

ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *