කොත්තමල්ලී | Koththamalli by Gypsies
අනං මනං බෙහෙත් වලටඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)ඕන ලෙඩක් හොඳ වෙනවාබොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)රුමේනියාවෙළු තියෙන්නේහොඳම කොත්තමල්ලීලංකාවට ගෙන්නන්නේඅපේ අමල් මල්ලීලංකාවට ගෙන්නන්නේඅපේ අමල් මල්ලී බොමු අපි කොත්තමල්ලිමොකටද විස්කි බ්‍රැන්ඩිබොමු අපි කොත්තමල්ලිමොකටද විස්කි බ්‍රැන්ඩිබොන්න…