ගිනි | Gini by San Trimz [2021]
ගිනි ද අල්ලන්න ඕනාමට ගිනිමයි පිඹින්න ඕනාමගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනාඋඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා ගිනි ද අල්ලන්න ඕනාමට ගිනිමයි පිඹින්න ඕනාමගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනාඋඹට සැපේ ඉන්න රැපද…
The biggest collection of Sinhala song lyrics.
ගිනි ද අල්ලන්න ඕනාමට ගිනිමයි පිඹින්න ඕනාමගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනාඋඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා ගිනි ද අල්ලන්න ඕනාමට ගිනිමයි පිඹින්න ඕනාමගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනාඋඹට සැපේ ඉන්න රැපද…
නිහඬ ගමනේ මේතරම් දුරඇවිද අපි එකවාගේමිහිරි මතකේ සැරිසරා ඔබනවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේරැඳෙනු මාගේ සුවඳ වාගේබඹර නාදේ ඇසෙන මානේරැඳෙනු මාගේ සුවඳ වාගේ ප්‍රාර්තනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේහිනැහෙනා…
හිත හිරි වැටුනාදෝඇස් දෙක දැකලාඑවන්නද ආදරේසුසුමක තියලා ඈත ඈත අම්බරේපාවෙලා ගියත්ආදරේ වෙනස් වුනේජීවිතේ ගියත් නිම්හිම් නොවූආදරේ සිතුවම් කලාහැගුම් පහසින්රහසක් කිව්වා හිත හිරි වැටුනාදෝඇස් දෙක දැකලාඑවන්නද ආදරේසුසුමක තියලා ගිම්හානේ ගිනිදැල්ල ආවත්…
සරා සදේ ලියාමාගේ හීනේ හදේ රැදී මාඒ ආදරේ මේ යාමයේයන්නම් මතකෙන් හැබැහින්ආදරෙන්යන්නම් මතකෙන් ආදරෙන් තරුපායා තිබුනත් රෑඅහස පාලුවට ගිහින්නුඹත් යන්න ගිහින් වත් දෝඅමාවක වගේ සදේ අහපන්මේ රෑ යාමේ මාගේ අන්දරේසදේ…
මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ මේ යාමයේමම නාඳුනන ඈ කාගෙදෝතනිව හඬන ඈ කවුරුදෝ මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ මේ යාමයේමම නාඳුනන ඈ කාගෙදෝතනිව හඬන ඈ කවුරුදෝ මෙලෙස තනි වෙලාඔබ කවුරුදැයි කියාපවසන්න පැකිලෙන්නෙපාකඳුළු…
ආස නෑ කරන්නප්‍රාණ ඝාතකලබල ගිනි පිහිදලපාට කරන්කරන්න බැරි දේවල්කියන්නේ නෑ බං තාමකලාවේ රැප්උපදීවා අපි දාව මටම කෙලවන්නෙකලින් මගේ හිතවතාඉතින් මොකටද උගේ ගැනමට කතාතොපි ගැන්ග්ස්ටපොඩි උන්ගෙන් ගුටි කකාඑලවලා දැම්මේ අපිකලාවේ කනකොකා…
වේදනා මේ හිතේ මෝදු වේමා මෙසේ රෑ සඳේ පාවුනේඈ නැතේ මා වගේ ආදරේමා වගේ ඈ මගේ නෑ වුනේ ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේමධු මී මතේ නිදනා ළඳේ නුඹමද…
සිහිනයක් මැව්නාකාලයක් ගෙව්නාදෑස් යුග තෙමුනාආදරේ දැනුනා පින්නේ පිනි සුළගේනිල්ලේ නිල් නෙතගේරංචු වෙන සුසුමේදැනුනු පෙම් හැඟුමේ මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේමා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ යහන මත වැතිරී මවන පෙම් සිහිනේදැනෙන…
හිරුගේ කිරණයි උණුහුම දෙන්නේසඳුගේ සෙවණයි සිහිල බෙදන්නේකරදිය පොකුණයි රැකවල්ලන්නේඑකම එක තැනයි මේ මිහිකතට තියෙන්නේ… දිරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේඒ ලෙයින් බල සේනා බිහිවෙන්නේඑක ධජයක් යට ඒ සේනා රොක්වෙන්නේයන යන…
මාරුතේ තනි වී උන් මා කෙරේආදරේ පෑ කුමරියේදෙව්ලිය මගේ…ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේගලනා ඒ ආදරේරකිමී පණ ලෙසේ… ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..ආදරියේ.. නොමයන් කිසි දිනේ..හැරදා…