ගිනි | Gini by San Trimz [2021]

Sinhala song lyrics with music notes illustration

ගිනි ද අල්ලන්න ඕනා
මට ගිනිමයි පිඹින්න ඕනා
මගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනා
උඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා

ගිනි ද අල්ලන්න ඕනා
මට ගිනිමයි පිඹින්න ඕනා
මගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනා
උඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා

බලන්නේ රැපෙන් මම දැන් දුර
මගේ වත්තල තමයි බං ගම
යදින්නෑ මං රෑට බං හබ
අඩි තියන්නෑ ලොවෙත් මං ලග
මට ගිලිහුන දෙවල් අරගන්න යන්නේ
මට ඕනෑ රැපෙන් ඇරෙන්න
අපි ජීවත් වෙන්න දාන සෙල්ලම් ඔක්කොම දැන්
බඩකට පිරෙන්න

ජීවිතේ මරයි
වැඩිම පාරයි
කියන්නේ පාරයි
රැයෙන් මං උස්ස
උඹේ බොරුව විතරයි
කටින් මං විතරයි

එන්න ජීවිතේර මුහුන දෙන්න ශ්‍රිල
තාම සාමෙන් විතරයි
බලන බලන තැන රැප් දැන්
බහින බහින තැන රැප් දැන්
දාගෙන මාර තද ස්වැග් දැන්
මම අවුරුද්දට බඩු පැක් දැන්

අපි එදා ඉදන් හිටියේ රැප් වල
මං බලෙන් තිබ්බ ඔය කැප් බොල
ගාගන්න යනව දැන් තැන් වල
මම තිබ්බෙම හෙල රැප් බොල

මේක දානේ
ගමට බෙදා
වෙලා දැන් හොදට පදං
යන්නේ මං සෙල්ලම හොල්ලං
හමුවුනා සෙල්ලමේ හොදම ඉන්නක්
ගිනි කනුව සීතලයි
කිරි ගත්තේ මිරිකලයි
අපි ආවේ පොලව හිල්කරලා

ගිනි ද අල්ලන්න ඕනා
මට ගිනිමයි පිඹින්න ඕනා
මගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනා
උඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා

ගිනි ද අල්ලන්න ඕනා
මට ගිනිමයි පිඹින්න ඕනා
මගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනා
උඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා

මම කැමැත්තෙන් ගියේ පට්ට දුර
මගේ නයිට් ටයිම් ඩේටා උබේ පංච තුවා
දැන් කියන්න ඕනම තැන් වල
මට තියෙන හොදම බලු ඉව

මම කියන දේවල් නම් ඇත්ත
අල්ලන්න හොදම අත්ත
දැන් කවුද දාන්නේ මොත්ත
කරට ගන්න නරි ඔක්කොම දොට්ට

ඉල්ලන්ඩෝ වාරුවක්
ගන්නෑඩෝ පාඩුවක්
රැපෙන් දැන් වාරකන්
රැප් තමයි මං ආසනම්
ඕනේ නෑ කාසි නම්
හමුදාවේ නාසි මං
දෙන්නෑ රාසි නම් දෙන්නෑ මං නාඩි නම්

හමේ පාටෙන් කියන්නම් හිතේ පාට
ප්‍රේතගෙන් බොන ලිදේ තාම
මං කෙල්ලන්ට නම් නෑ සිරා තාම
සමහරු දැකලම මට හිනා තාම

බලන්නේ මං හැම ලිදේ
හොදම ගීවිතේ හෙමින්
බහින්නේ හරිම තැනින්
නුබට රැප මම දැන් ඔබන්නේ යටින්

බලන්නේ මොනාද යාලු
මට දැනෙන්නේ නම් නෑ පාලු
ඕනෙ දෙයක් ඇහුවොත් හාලු
ඉන්න කෙල්ලෝ ඔක්කොම චාලූ

දැන් සැපට බර ජීවිතේ
හිල් කපන්නේ මං උඩින්
පලයං ගමන සැපෙන්
යන්න වෙන්නේ ගමන යට්න්
කෑමට මොනාද ඕනේ
රැපේ දන්නැද්ද මං අතින්

ඇන්දට වැඩ නෑ සුදු
සුද්දටම ගිහින් පුක දෙන්නේ
මගේම පිරිස ආසම කිනිස
අද කොල්ලෝ ඉන්නේ සැපේ
කාටද සීතල කාටද විස
මං තියලා ඉනේ සැපේ

කවුද කවුද දැන් මූද
මූට අල්ලගන්න පෙන්නන්නම් මං මුහුද
උඹ රැප් කලාට ඔලුවේ බොරුද
උඹලාගේ කට විතරයි බොරු ශෝ ද

සිංහල රැප් ගැලවේද වාද බිදං
ගිය කෙල්ල වැලපෙයි බං අද ඉදං
තව ලංසු තියපං බං ලොකු ගනන්
මම සතර කියපං වද දෙනවනම්

ගිනි ද අල්ලන්න ඕනා
මට ගිනිමයි පිඹින්න ඕනා
මගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනා
උඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා

ගිනි ද අල්ලන්න ඕනා
මට ගිනිමයි පිඹින්න ඕනා
මගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනා
උඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply