ජපුර ප්‍රේමය | Japura Premaya by Kasun Kalhara
හන්තාන නැතිමුත් ජපුරේතාම සිහිවෙන කස ගස්මල් බැම්ම ලගම පඳුරේමටම හිමි උන ඔය ඇස්කඳුලු උතුරන පෙම් බස්…. සසර අතු අග පිපෙයි මල්මැයි මාර ගස් කෙළවරේසරසවිය ළඟ අඳුරේපැරණි ප්‍රේමය මිය ගියේකිමද වෙනතක…
The biggest collection of Sinhala song lyrics.
හන්තාන නැතිමුත් ජපුරේතාම සිහිවෙන කස ගස්මල් බැම්ම ලගම පඳුරේමටම හිමි උන ඔය ඇස්කඳුලු උතුරන පෙම් බස්…. සසර අතු අග පිපෙයි මල්මැයි මාර ගස් කෙළවරේසරසවිය ළඟ අඳුරේපැරණි ප්‍රේමය මිය ගියේකිමද වෙනතක…
ඊයේ ඇස් වල තිබු කඳුලූපිසලන්නට බෑ කිව් නිසාඒ කඳුලේ ආදරයේ පැහැයක්මා නෑ කිව් නිසාසඳ අඳුරට උරුම වෙලා ආදරයේ කඳු බෑවුම් අතරේකඳුලු වලින් මියැදීසිනහවෙන් ඉපදීආ හැටි පෙරදීකඳුලේ ඉපදී වියැකීඒ සුරතල් සිනා…
ඉරිමා උදයේසීතල මුතු පිණි මතින්මද්දහනේ වැටෙනාහිරුගේ කිරණ වැසිසිත් නිම්නයට සතුටක්ගතේ දුවනා ආදරේ නොදී එය සඟවාආදරේ නොදී එය සඟවාමුවගට සිනා තබාදෑසට කඳුළු ගෙනා ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණාඔබ ඇඳි සිතුවම් මතකේ…
ඇය හෙමින් විත් එදාමගේ හද අරන් ගියාඑය රැගෙන එයි සිතාමම හිඳිමි මඟ බලාමම හිඳිමි මඟ බලා මකරන්දයෙන් තෙමීමල් රේණු සැලි සැලීමකරන්දයෙන් තෙමීමල් රේණු සැලි සැලීඇත පවන සිසාරාඇගෙ පහස පතාලා ඇය…
ගගනේ නීල සේලේ ඉරිලාවරුසා වාලුකාවේ ගිලීලාඉන්ද්රචාපය බිඳීපාට සායම් සිඳීකෙසේ අඳිමී මගේ සිතුවම්ආකාසයේ මුලකුර ලීවාරැයේ කවියේ පහනයි නිවුණේමංමුලා වී සරද්දී පායා පාර කීතරුවයි දැවුණේආකාසයේ ගගනේ නීල සේලේ ඉරිලාවරුසා වාලුකාවේ ගිලීලාඉන්ද්රචාපය බිඳීපාට…
හමනා සිතුවිලි රෑ සිහිනේ පාවීගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇදිසුරකින්නම් සදා හිතවතියේහිමිවේ නම් ඔබේ ස්නේහේසුරකින්නම් සදා හිතවතියේඔබෙ සෙනෙහේ මගේ ජීවේජීවේ මගේ කඳුළැල් නෙතුතෙමා සුසුමන් හද පුරාඅඳුරයි එදා දිවි මංසලේමට හිමිවුණේ…
හාන්කවිසියක රැළි නගයි සුසුමක්ගහකොළ මල වැල දවටා දොම්නස්සුවඳට සැරසී යළිඳු පණ දෙන්නයි…. ලොවෙක පැහැය වපුරා පුදසුන සඟවාසෙනෙහස අතුරා…. දෙතොලින් සැනසිලා පැරදීසිව්නුවර නොකැල් නාදේහඬන්න නිහඬ යාමේවිසන්වාදී ස්වර නිදි වරයිතරු ලකුණක දුර…
හැඟුම් වරුසාවේ…. හැඟුම් වරුසාවේතෙමෙන කින්නරියේවිල් තලේ කැළඹේසඳ දියේ රහසේ හැඟුම් වරුසාවේතෙමෙන කින්නරියේවිල් තලේ කැළඹේසඳ දියේ රහසේ තරු ඇස් පියා සැතපීමිහිදුම් වලා යහනේපාට හේදුනු හිනයක දැවටීනිදි සුව ලදින්නේ රාත්‍රියේ මල් පෙති…
හැඟුම් මතුවී ඇවිලේ රහසේසිත දැහැනින් මා මිදෙනා මොහෙතේසිතුවිලි මුමුනා කීව දේ දැනුනාඔබේ ළමැදේ සුව යහනේනවතින්න හද කොඳුරයි සරා සඳ ලෙසින් පායන්නඇඟිලි තුඩින් රැය පුබුදන්නදෙනෙතින් සරාගී බැල්මකින් මත්වීආදරෙන් ළංවී හැඟුම් මතුවී…
Cuckoo Cuckoo Thatha Thatha Kala VettiCuckoo Cuckoo Pondhula Yaru Meen KoththiCuckoo Cuckoo Thanniyil Odum ThavalaikkiCuckoo Cuckoo Kambali Poochi ThangachiAllimalar Kodi AngadhameOttara Ottara SandhanameMullai Malar Kodi MuththarameEngooru Engooru Kuththalame Surukku Paiyamma…