මායා එනවා | Maya Anawa by Uditha Sanjaya
හොටු විකා ලේ උරා ලානිය වලින් ඇස් උගුල්ලාදිව ඇද පහලට පෙති පෙති ගන්නේපපු හාරා හද මිරිකාඋන් හිස මත ගසාලාගිනි හීයෙන් විද හිස අවුලන්නේ මායා එනවා දඩුවම් දෙනවාදෙවියන් වරමින් ගිනිඹුල් වෙනවාදෙපතුල්…
The biggest collection of Sinhala song lyrics.
හොටු විකා ලේ උරා ලානිය වලින් ඇස් උගුල්ලාදිව ඇද පහලට පෙති පෙති ගන්නේපපු හාරා හද මිරිකාඋන් හිස මත ගසාලාගිනි හීයෙන් විද හිස අවුලන්නේ මායා එනවා දඩුවම් දෙනවාදෙවියන් වරමින් ගිනිඹුල් වෙනවාදෙපතුල්…
ලිහිණියේ කියන්නපාර වැරදුනි ද කියන්නගැබ්බරයි නවෝ ගැබසීතල හිරිකඩ හමයි ලිහිණියේ කියන්න.. හිරිකඩට නොතෙමෙන්නසීතලට ගුලි වෙන්නයනගමන් නවතින්නආවාදෝ හිත පිරට ලිහිණියේ කියන්න..මම බයයි තනිකමට ඇහෙනකොට හඩකවුලුවට එහාවෙන්ඉවසන්න බෑ තවත්ලිහිණියේ නවතින්න // නුඹ…
ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී…..අහසට නැගී ඉහල ඉගිලෙමි….දුර පාවෙනා වලාවේ…. කිමිදිලා….ඉගිලී යමි ආකාසේ හිමතුරා….ඔබ නිසා…….සුළග වී……..ඔබ මගේ ලග නිසා…….. නිම්හිම් නැති සිහිනයක් දකිමිරෑ සඳ පහන් මන්සලේ නැවතීතරු මාවතේ දිගන්තේ සැරි…
මා බලවත් කරනා සමිඳේඔබ තුල මට කළ හැක සැම දේදුබල මසිත සැලෙනා මොහොතේදිරියක් වී රැඳෙන්න නිබඳේ… දිවියේ පෙණ පොඩි හැරදානැගිටින්නට වෙරලන සඳකුරුසයේ සෙවනැලි අතරේපා නගන්න දිරි දෙනු මැනසමිඳේ සමිඳේ… මා…
මේ.. ඔබට ඇහෙනවද… හඬන හිතක හඬ…මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක…. නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැටුනානොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා…මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද….…
මතකය දිගේ ඔබ ආවා ….කඳුලක් අරන් ඔබ ආවා…මතකය දිගේ මම ආවා…කඳුල ගෙනියන්න ආවා …. මම ආවා… යෞවනේ දිවි තක්ෂිලාවේප්‍රේමයේ මනකෘත කෙරූ..සිහිනයේ මංමුලාවේසුවඳකි මා හිරකෙරූ …. මතකයේ ඈතින්… මතකයේ මෑතින් ….මතකයේ…
මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්මගේ හිතට මඟ වියදම් දෙන්නම්ඒ අපෙ පෙර මතකමතකද දෙදෙනා එකතු කරපු මතක මල් ලියකම් සැදි උයන තීරයේමා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේපෙම් ගිමන් හැරිය නුඹ…
ආදරෙන් හද පොගවනානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා හාදුවක උණුහුමක් හින්දාසියොලගම මුසපත් වුනාතුරුලටම ලංවී ඔයාආදරෙන් හද සැනහුවානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා ආදරෙන් හද පොගවනානමක් නැති…
මත් මධු පිරෙනා සද්දේ පල්ලාප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේනින්දෙදි පෙනෙනා හීන හලාලාආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ හිතේ ගුම් නාදේ – රුවේ ලංකාරේහිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්රැවටේවී ආයේ. නිතඹේ…
කඩදාසි ඔරූ….තොටුපලේ දිය වෙලා…සිහිලැල් සිතුම්..ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්…ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු..තොටුපලේ දිය වෙලා..කඩදාසි ඔරූ…. නව යෞවනේ කාලය දිනා යයි…හැල හොල්මනක්..ඇති ඒ ගානේ..ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං..මා පා කලේ..කඩදහි…