කියන්න හිතං ඉන්නවා නම් by A Ryan ft. Ravi Jay & Yuki [2021]
Melancholic indie-rap track exploring the raw agony of betrayal and lost trust. Song Lyrics මං හෙටත් ශෝක වේ ශෝක වේදැං උනත් ආදරේ නැද්ද හිතුවේ නිහඩ හැම රෑම මා නුඹව හොයලාසිහින…
The biggest collection of Sinhala song lyrics.
Melancholic indie-rap track exploring the raw agony of betrayal and lost trust. Song Lyrics මං හෙටත් ශෝක වේ ශෝක වේදැං උනත් ආදරේ නැද්ද හිතුවේ නිහඩ හැම රෑම මා නුඹව හොයලාසිහින…
ඒ සොඳුරු සමනල් වියේපිය නැගූ ඒ මාවතේසුවඳයි ඔබේ ආදරේහිනැහෙන්න සෙව්වන්දියේ කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේමට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ සුදු…
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේසෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳිලා සෙනේමුළු ජිවිතේ ඔබටමයි ආදරේසිත් ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේසුළඟක් වගේ ඔබ සොයා එන්න…
පියාණනී මා නැවත උපන්නොත්අපාර වූ මේ සංසාරේඔබේම පුතු වේවා.. පියාණනී මා නැවත උපන්නොත්අපාර වූ මේ සංසාරේඔබේම පුතු වේවා.. ශිල්ප සතර දී සිහසුන හිඳුවාඔබට අහිමි ලොව මා රජ කරවාඈත ඉඳන් ඔබ…
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූහිත කියනව තව ජීවත් වෙන්නට බෑලූඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේරිදවාලා හඬවාලා මොනවද ලැබුනේසෙනෙහසමයි පැතුවේ…
Melancholic indie track exploring longing, artistic expression, and unrequited love. Song Lyrics සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…කියවන්න එනවාද රහසින්…අල්පයක් නොවටින හිතට…පවසන්න ප්‍රේමයේ වත්කම්…… කළුපාට දුම් පිරුණු අහසින්…හිත කියන කවි ලියමී…
මුදු උවන පින් බරයිබෝ බැතින් හිත පිරෙයිපන්කුලියේ හිමි ඔබයිගුණ කඳ දිසෙන රුවයිහදේ සතුට පිරෙයිහිතේ බිය මග හැරෙයිකළුගඟ නිසලව ගලා බසී..නිසලව ගලා බසී.. සඳ රේණු බිම හැලෙයිතරු කෙඳිති මනහරයිබෝ සෙවන ඉන්…
Deeply emotional ballad expressing regret and unwavering devotion. Song Lyrics මට සමාවෙන්නමං නිසා ඔබ විදින වේදනාමට හිතාගන්න බැරි තරමටඔබ ආදරේ කලාඇති දේ නැති වෙලාමං නිසා ඔබ හිරවෙලාඑනමුත් මගේ ආදරේ ඔබටවැදගත්…
සඳ දුර නිසා මැව්වේ ලෝචනාතරු මග අසා එන්නම් පාවෙලාදිසි රූ සිරි සොබා සුරඟුන් රඟ පරදවනාඈ පෑ රූ රටා මා හදෙහී සරාමන ආශා මැවූ සිහිනේ රසවිඳිනා කවියක් වගේ ලියැවේ හිතේප්‍රේම චේතනාමායාවී…
ඇසුනාම මියුරු ගී සිංදූඋබ හංදා මං පද බැන්දූඇසුනේම නැතිද මයෙ කඳුලූඋබ හද රැන්දූහඬාවි රෑම සඳ දෙව් දූ ඔය මුව රැන්දූ හස පරයාවී මල් පොකුරූමං මන් මත් වූ කෝ දැං බං…