ශ්‍රී ලංකා | Sri Lanka by Gypsies with Sunil Perera
ශ්‍රී ලංකා කොල්ලෝ වසයියකඩ බෝල දෙකට පලයිඑක පාරක් අපි දුන්නා බැටේමේ පාරත් අපි දෙනවා බැටේ… ජයවර්ධන ජය මග පෙන්නයිසංගේ අපේ ලෝකෙම හොල්ලයිජයසූරිය ජය කොඩි නංවයිඅතපත්තූ වැඩේ පත්තු කරයි… මුත්තයියට මුළු…
The biggest collection of Sinhala song lyrics.
ශ්‍රී ලංකා කොල්ලෝ වසයියකඩ බෝල දෙකට පලයිඑක පාරක් අපි දුන්නා බැටේමේ පාරත් අපි දෙනවා බැටේ… ජයවර්ධන ජය මග පෙන්නයිසංගේ අපේ ලෝකෙම හොල්ලයිජයසූරිය ජය කොඩි නංවයිඅතපත්තූ වැඩේ පත්තු කරයි… මුත්තයියට මුළු…
තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයිඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ මේ ජීවිතේ සෝක කඳුලැල් නිවුසන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයිඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයිලංවු ප්‍රමෝදයෙන්…
ආරාධනා සුරතේ තියාමා නොකියාම පිටවී ගියාහෙට දිනයේදි මාමනමාලිය වෙලායනවා හිතේ දුක දරා ….. තරහා වෙලා කල චෝදනාරිදුනත් සිතින් ඉවසුවාවරුවක් පුරා හැඬුවත් මෙමාආයෙත් ඉතින් සැනසුවායලි සිහි උනා දෑසම තෙමාඑනවාද යලි මා…
උඹ නාඩන්, උඹ නාඩන්,උඹට ඕවා හොඳ පාඩන්.උඹ නාඩන්, උඹ නාඩන්,උඹට ඕවා හොඳ පාඩන්. මුලින්ම යන්තරකරු ගියෙ බලන්න.උනේ කුමක්ද කියලා අහන්න.එයා දීපු උත්තරේ අහද්දි,මට තරු පෙනුනා එකපාරට. ඇත්තටම කිල්ලට අහු වෙලා.යන්තරේ…
අද කට්ටිය ඔක්කොම කුස්සියේමොනවද කරන්නේමුළු පවුලම සෙට්වෙලා කුස්සියේමොකක්ද කලබලේඅපේ දුවලා නෝනලා අක්කලා නංගිලාඅම්මත් අද ඉන්නේඅපි කුස්සියේ අපි කුස්සියේඅපි කුස්සියේ නටන්නේඅපි කුස්සියේ අපි කුස්සියේඅපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ…… කපනවා කපනවා කපනවා…
හිනා හිනා හිනා හිනා වෙන්න හිනාහිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනාහිනා හිනා හිනා හිනා වෙන්න හිනාකරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවාඕප දූප කතා…
පුන් සඳ පාය මොරටුව දිලෙන්නා,මොරටුවනම් උපන් ගම අපේ.මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා,මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා. එමෙන්ම,පුන් සඳ පාය මොරටුව දිලෙන්නා,මොරටුවනම් උපන් ගම අපේ.මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා,මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා.…
බොන්ජෝර්නෝ සිංඤෝරේබොනසේරා සිඤෝරාබොන නොත්තෙ සිංඤෝරීනාකොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ) බොන්ජෝර්නෝ සිංඤෝරේබොනසේරා සිඤෝරාබොන නොත්තෙ සිංඤෝරීනාකොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ) ගේදොර වතුපිටි සේරම සින්නක්කර තියාඋකස් කරලා සල්ලී දීලා ඉතාලියට ගියාබැරි එකාව පාගන එක ප්‍රතිපත්තිය කියාශ්‍රී ලංකන් ගැන කියන්න…
නිදාගෙන ඉද්දි පහළ පැල ගාවමී මැස්සෙක් හොල්මන් කරා මගේ කන ගාව(Yeah) නැගිටලා අරන් ඵලදාවගෝමස් සමිත් ආවා කෝ රැප් අහන ජනතාවඅවදි වෙන්න දැන් හීනයෙන්අරන් ආව ණයක් මේ පාරනම් මං චීනයෙන්හා! යැං…
මේ අදුරු රාත්‍රියේඅදුරේ බියෙන් තනිවීහදම් …..සිතින් ….සදක් ලෙසින් ඔබ ඒවිදෝ…. සිසිලක් නොමැති ගිම්හානේදහයෙන් පෙලෙන මොහොතේහදම්….සිතින්….පවනක් ලෙසින් ඔබ ඒවිදෝ…. සෙවනක් නොමැති ජීවිතයේවිද ගෙවෙන මොහොතේහදම්…සිතින්….සෙවනක් වෙලා ඔබ ඒවිදෝමා ඔබ නැති ලෝකයේසැමදා සිතින්…