දවසක් පැල නැති | Dawasak Pala Nathi Hene by Gunadasa Kapuge
දවසක් පැල නැති හේනේඅකාල මහ වැහි වැස්‌සාතුරුලේ හංගාගෙන මාඔබ තෙමුනා අම්මේපායන තුරු හිටි පියවරහිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙනනින්දා වැහි වැගිරුණදාබිරිඳකගේ සෙනෙහේ කියායෝද ඇළේ නැම්මේඔබෙ සෙනෙහස සුවඳ දිදීදැනුනා මට…