January 2022

සුමිහිරි පානේ | Sumihiri Pane by Desmond De Silva

සුමිහිරි පානේ පදමට ගහලාහෙට මැරුණත් හිතට සැපයිඅද ජොලි කරලා සුමිහිරි පානේ පදමට ගහලාහෙට මැරුණත් හිතට සැපයිඅද ජොලි කරලා නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේමැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ සුමිහිරි පානේ…

විල්සන් මාස්ටර්ගේ | Wilson Masterge by Desmond De Silva

විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලාමිනිහට යකා නැගලා දැන්බැලෝ එකට අන්ඩ දාලාහුලන් යනවා හෝස් ගාලාසරිගම අවුල් වෙලා බං ගමේ නාට්ටිය බලන්න සෙනග ඇදෙනවායකඩ කටින් එනවුන්ස්මන්ට් සද්දේ ඇහෙනවාඅමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවාමාස්ටර්ම…

යමං බණ්ඩො | Yaman Bando by Desmond De Silva

යමං බණ්ඩො වෙසක් බලන්නගනින් බරබාගෙ බඳින්නපාර දිගේ එළි බල බලමහ පාරේ හරි කලබළයමං බණ්ඩො වෙසක් බලන්න කොළඹ නගරෙ මගෙ බණ්ඩෝබජාර් එකේ මම සැන්ඩෝබිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝරජ්ජුර්වෝ මම බණ්ඩෝඒයි බණ්ඩො යමන්කො ඩෝකොළඹ වෙසක්…

යන්න රට වටේ | Yanna Rata Wate by Desmond De Silva

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේසීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේකන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයිමල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ ලා ලලලා ලා ල ල ලා…

පොල් කටු හැන්දෙ | Pol Katu Hande by Desmond De Silva

පොල් කටු හැන්දෙ මිට වගේ – රූබර ඇගෙ ආදරේඇය එන්නෙ නෑ අනේ – ඇගෙ භූමිතෙල් මොළේ ඇත්ත කතාවක් සිදුවුන කොළඹ සුරපුරේබෝයි වැඩට කොළු පැටියෙක් ආ කතන්දරේලස්සන නෝනගෙ බේබිව එල්ලගෙන කරේපුංචි…

මම්ම නෝ පප්ප නෝ | Mamma No Pappa No by Desmond De Silva

මම්ම නෝ පප්ප නෝ – ආප්ප කන්න තුට්ටු නෝදෙයියො දුන්න සල්ලි නෝ – ආලෙ බැන්ද නෝන කෝ ප්‍රේමියේ මේ මගේ – කාසි නෑ මා අතේමේ මගෙ බරබාගෙ – දක්කමි හඳපානෙයන්නට…

මතකයි අම්මේ | Mathakai Amme by Desmond De Silva

ලේ කිරි කරලා ඔබ මට පෙව්වාමා පොඩි දරැවා එය රස කර බිව්වාරෑ දහවල් ඔබ නොනිදා උන්නේමා හින්දා දුක් විඳි බව දන්නේ මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ලමා පොඩි කාලේ පදවාපු තොටිල්ලමතකයි…

ලංකා කොල්ලෝ | Lanka Kollo by Desmond De Silva

ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේසෙල්ලම් දෙස බලා ඉන්නවාකප් එක ගන්නේ කව්ද කියාතව සමහරු ඔට්ටු තියනවාBat එක අතට අරන් දෙන්න බැටේඅපේ කොල්ලෝ පිටියට යනවාකමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතනකොතැන ගියත් චියර් කරනවා……

කුරුඳු වත්තේ මනෝරි | Kurundu Watte Manori by Desmond De Silva

බූල් බූල් බලු පැටියා සිඹිනවාසූප්පුවෙන් කිරි ටික ටික පොවනවාබැල්කනියේ සැඳෑ සුවය විඳිනවාඅනේ ඔයා බලු සුරතල් බලනවා කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරිලංකාවට ගෙනාපු කුක්කාකුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරිහුරතල්…

කතරිනා | Katharina by Desmond De Silva

ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනාඒයි කතරිනා ආව් මගෙ ලව් සිනාබයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේවයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේFamous ජෝඩු කැප්ටන්ලා කවුද…