January 2022

දොර ඇරපන් ආයා සුදා | Dora Arapan Aya Suda by Desmond De Silva

දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳාbaby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදාපිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳාබබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා මම එනකොට දොර…

ආයා දොම්පෙ ආයා | Aya Dompe Aya by Desmond De Silva

ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයාආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයාඅංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියාපපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකාගියා ගියා…

දිවා රෑ දුක් විඳලා | Diwa Ra Duk Windala by Desmond De Silva

දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලාඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළානිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියාදරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේනිතරම අවවාද කරන්නා ඉර හඳ තරු…

චූඩා මාණිකේ | Chuda Manikee by Desmond De Silva

චූඩා මාණිකේ බලාලා යනව මේ අපිලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මංතෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මංතෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ…

හඳපානේ | Handapane by Dilki Uresha [2022]

හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේමගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේමේ අපේ වාරේහඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේමගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේමේ අපේ වාරේ රාල එක්කලා පිටමන් වෙන්න වුනාගාලේ…

පිරන්හ | Piranha by Zany Inzane ft. Tikz Kooda [2022]

නවතින්නෙ නෑ මං ඔයා ගාවකෑව නම් බීවනම් නැහැ මං මේසේ ගාවහොයන්නේ නෑ මාවාආදරෙන් ඉන්න සල්ලි එක්ක පැය ගානක්මේ අන්තිම පාරමං දන්නවා ඔයා හෙමීට ගහන් ඉන්න ගේමමේ මෝඩ පොඩි කොල්ලෝ පූජා…

අද හෙට ඔබ මා | Ada Heta Oba Ma by Milton Mallawarachchi

අද හෙට ඔබ මාඅත හැර යන බවදන ගන්නට ලැබුනාරහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැතදැන දැන මා නම් වැරදි කලේ නැතඔබ ගැන මට පුදුමයිවෙනසට තතු නොහැඟෙයි අද හෙට…

හීන පෙරට | Heena Perata by Momo The Rapper ft. Ravi Royster [2022]

හීන වලට තවම කාල නෑ කියාවාරු නොමැති යාලු හැරදමා ගියා හීන පෙරට ගත්ත කුමට සිතක මහිමකල්ප කාලාන්තර ප්‍රේම සබද දුරට ඇදෙනවරක දුකම සනස සතුට දෝරෙ ගලනඅපිට අපිම උන්නු කාලය හරි…

නිවිහැනහිල්ලේ | Nivihanahille by DopeSkain ft. Naigel Forrel [2022]

මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාරසිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාතආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑරසවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි කිපෙන්නෑ දැන් ගොඩක් තැන්…