පිරන්හ | Piranha by Zany Inzane ft. Tikz Kooda [2022]

Sinhala song lyrics with music notes illustration

නවතින්නෙ නෑ මං ඔයා ගාව
කෑව නම් බීවනම් නැහැ මං මේසේ ගාව
හොයන්නේ නෑ මාවා
ආදරෙන් ඉන්න සල්ලි එක්ක පැය ගානක්
මේ අන්තිම පාර
මං දන්නවා ඔයා හෙමීට ගහන් ඉන්න ගේම
මේ මෝඩ පොඩි කොල්ලෝ පූජා කරයි හැමදේම
ඔයා කපටිනම් මම ඒකේ උපරිම
ඒ හින්දා මේ සෙල්ලම දැන් සුපිරිම
ඔයාට ඕනේ මාව අන්දන්න
ඒත් ඊට කලින් මං බලන්නේ ඔයාව අන්දන්න
මේ මටත් ඕනේ අපෙ දේවල් ලෝකෙන් හන්ගන්න
මං කන්නේ තනියම ආස නෑ පොරකන්න
hey, ඒකිව වට කරලා සිබාලා
එක මැසේජ් එකෙන් හදලා උන් බබාලා
අන්තිමේදී උන්ගේ ඇඟේ තිබ්බ රෙදිත් නෑ
මේකී ඉන්නේ වන්නම් දහ අට නටාලා
සමහර කොල්ලො නවතින්නේ පරාලෙන්
පව් බලන්නත් කලින් මල ලිහාලා
මේ ගහේ ගෙඩි ශුවර් මචන් අවාරෙත්
හැබැයි බේරියන් අනිවා මේකී පිරානා

හැමදාම අපි සීතල කාමරේ
අපේ කතා තිබ්බේ රෑ නිදි අරනේ
ඒ හිතෙන් තවත් ඒ හීන අතරේ
යන්න වාරේ මට ඒ හීන අතරේ
කෙල්ලේ ආදරේ තිබුනේ මගේ
අතින් ඔයා මැව්ව හීන බිඳුනේ
කවදාවත් නෑ මං ආදරේ කෙරුවේ
කන්‍යාව මැරුවේ රෑ පුරාම සායමේ සායම් ඇදුනේ

නුඹේ කාල සටහනේ වැඩිම වෙලාව මට
හැබැයි හැමදේම කරන්නේ කලාවකට
අරන් යන්නේ මාව වෙනම දිශාවකට
මම කතෘ වෙන්නේ නෑ අහඹු කතාවකට
සීමා රහිතයි නුඹේ ඔය ඇස් වලින් උතුරද්දි රාගය
මගේ ආත්මේ බිලිගන්නේ නුඹේ රාගය
ඇයි බිඳින්නේ අද මගේ ධ්‍යානය
ආදරේක තේරුම නොදන්න ඔය හදවතින් මාව
තේරුම්ගනීද නුඹේ ආත්මය
නෑ ඒවා බොරු වියන් නොගැඹුරු
සාගරේක පිහිනන්න නුඹට නෑ අවදානම්
අපේ බැඳීමක් නෑ ආදරේ නොකරානම්
ගනුදෙනුවක් විතරයි කලේ කෙරුවානම්
අද ගැටලුවක් වෙන්නේ නෑ මේ කතාවේ
අපි එදිනෙදා ලියපුවා මැකුවානම්
ශුන්ගාරේ දලුලන්නේ ස්පර්ශය නොමැති
මේ ඵලයෙන්
නවතින්න බල කරනවා තරයෙන්
මම නැටවෙන්නේ නෑ ඔය පදයෙන්
නුඹ ඉවත් වෙන්න මගේ දර්ශන තලයෙන්

හැමදාම අපි සීතල කාමරේ
අපේ කතා තිබ්බේ රෑ නිදි අරනේ
ඒ හිතෙන් තවත් ඒ හීන අතරේ
යන්න වාරේ මට ඒ හීන අතරේ
කෙල්ලේ ආදරේ තිබුනේ මගේ
අතින් ඔයා මැව්ව හීන බිඳුනේ
කවදාවත් නෑ මං ආදරේ කෙරුවේ
කන්‍යාව මැරුවේ රෑ පුරාම සායමේ සායම් ඇදුනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply