ජේසුනී ඔබට ආදරේ | Jesuni Obata Adare by Rookantha Gunathilaka
ජේසුනී ඔබට ආදරේපව්කාරයා මංමා සිතේ මටම වද දෙනාපව්කාරයා මං ඔබෙ දෙසුම් අසන්නට ආසයිඒ පණත් රකින්නට ආසයිඔබ වාගෙ ඉන්නටත් ආසයිඒ වුණාට බාධක බෝමයිඒ වුණාට බාධක බෝමයි… ජේසුනී ඔබට ආදරේපව්කාරයා මං මං…
The biggest collection of Sinhala song lyrics.
ජේසුනී ඔබට ආදරේපව්කාරයා මංමා සිතේ මටම වද දෙනාපව්කාරයා මං ඔබෙ දෙසුම් අසන්නට ආසයිඒ පණත් රකින්නට ආසයිඔබ වාගෙ ඉන්නටත් ආසයිඒ වුණාට බාධක බෝමයිඒ වුණාට බාධක බෝමයි… ජේසුනී ඔබට ආදරේපව්කාරයා මං මං…
පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑමල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ සිරගත සිතුවිලි වල…
You’re my paradise, running in my veins is the colour of wavesI’ll be coming home, light-years or more can’t keep me away Music of my land and tongueCalling is our…
වසන්ත වැස්සට තෙමුනාවේවසන්ත සුළඟක් හැමුවාවේවසන්තයේ මුණ ගැසුනාවේවසන්තයේ ඔබ පිපුණාවේ මනබර ගීත ගුමු දෙන යහනබඹරු වඩිති අරගෙන හීනනිවා දමමි රෑ සඳ පානමමයි ඔබේ ලොව බඹරාණ වසන්ත වැස්සට තෙමුනාවේවසන්ත සුළඟක් හැමුවාවේවසන්තයේ මුණ…
රැවටුනු හිත සුන්බුන් වේවිදසුන්දර එදවස ගැන නුබ හිත හිතපැවසුව වදනන් ඒ නුබමදනොමැකෙන සේ අද හැම රෑකම හැමතැන ඇවිදන් යන්තරු බල බල අහසෙම හද පෙන්නන්රහසෙම ඇවිදින් නොකියම යන්නඒ රැවටුන තාලෙට මම…
ආයුබෝවන් we would like to introduce one of the strangest songsever made in Sri Lanka and it is called – olley holla uruku poanalum thuppurankutali wanthalum thuppurannallathu sonnalum thuppurantiktok potalum…
ඒ මතකය මා මුලාවෙන්ඈ නොදුටුව දාක ශෝකෙන්දැන් හදවත නෑ විනෝදෙන්මවපු හීනෙක මා වියෝවෙන්තනි වී දැන් ඈ වෙනස් වීනොහඳුනනා සේ දුරස් වී හිඳිනු කෙලෙසද මා දුරස් වීමතක නෑ අපි ළඟ හරස්…
හිරු හිනහී දිලුනා පෙරවරේනෙතු ගැටුනා නුඹ සරසවි බිමේසසරේ මතක මැව්වා දෝ රූහද කළඹාසිත බැඳුනා නේ නෙතඟින් කී දේමා හද පුබුදාලාමන පුබුදා වසඟ කලා නව යොවුනේ පැතු පෙම වීලානොසිතුව සේ පෙරමඟ…
නිම්නාදේ තත් අතරින් අප සැඟවී සැඟවීඅඳුරු මන්දාරමේ තනිවීලා නිල්ලේ පාවී යනවා නොදැනී නොදැනී නග්න වූ ජීවයේඅවුලනා සුසුම් පාරනාකර්මයේ කඩතොළු සොයාඅසිහියෙන් නිමකළා ස්වර්ගයේ රූ දිහාකල්පනා අතුරලාමුඩුබිමේ රඟදෙනාමානවයන් සිහිවෙනා සැරිසරා පාරාදීසෙක අපි…
රෑ පුරා පෙනෙනා නිසාඇස් පියන් ඉන්නවාමේ තරම් කියනා නිසාහාදුවක් එවනවා ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑහිත රිදුණා කියලා කහටක් නම් නෑනේ රෑ පුරා පෙනෙනා නිසාඇස් පියන් ඉන්නවාමේ තරම් කියනා නිසාහාදුවක් එවනවා…