September 2022

දෑසෙ මැවෙනවා | Dase Mawenawa by Poorna Sachintha [2022]

දෑස මැවෙනවා රැයක් පාසාඈ නිසා හඩ හඩාකඳුළු වැටෙනවා නෙතග රූරාවේදනා දුක මවා නුඹ නිසාසිත කීරි ගැහෙනවා සිහින මවන ඒ සිනාවෝමා නිවන ඈ කතාවෝආල හිතට මාව දැනුනදෝසිහින අතර මං උන්නා දෝ…

කල්හාර මල් | Kalhara Mal by Anjitha Kuruppu ft. Yuki Navaratne

Melancholic contemporary indie track reflecting on the fleeting and natural cycle of a short-lived romance. Song Lyrics නිල් දිය ගං දොළ ගාව වගේකල්හාර මල් පාට නැතේහමු වුවන් මතකයේ ඇදේ ඉබේටම…

Neat by Visler x EskennyWorld x YRN Marty [2022]

අපිලිවෙල නෑ අපි Neatඅපි නටවද්දි හිස් වෙන් නෑ Seatඇස් පනාපිටම තමා කලේ MagicSo, bit*ch please සරලයි සෙල්ලම, දන්නේ බලන් ඉඳලයිඒත්, උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි ඇයි, ඇයි, ඇයි, ඇයිඒ නිසාම,…

හැම හීනෙම | Hama Heenema by Induja [2022]

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම ගෑවෙන්නෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම…

නොහිමි | Nohimi by Ramidu [2022]

සිහින සිහිනම නොවන තැන් වලහිතේ සොඳුරුම මුදු හැඟුම් වලනොහිමි කවියක ඔටුනු පැළඳුවකිරුළු වැළපෙයි නොලද සිහසුන නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්කොපුල සිපගෙන ගියත් අහිමිවනුඹට මට වාගෙම කඳුළටදහිමියි කොපුලත සිඹින අයිතිය සිහින සිහිනම…

වැහි රෑක | Wahi Raaka by Chamara Nirmal [2022]

ආල තාල නෑසුනා නොවේරතු රෝස හීන හීනමත් නොවේගොළු වී සිනාසුනාට ඒ වෙලේසසැලේ නොකීව කාරණා හිතේ වැහි රෑක සීත ආ දාගිම්හානයේ පවා මාගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේක්ෂිතිජේ ඉමේ බලා මාරළ සේ…

සබඳිනී | Sabandini by Abhisheka Wimalaweera ft. Pranirsha

සබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේරතදර කෝඩුකාරකරමින භාරහාරදින ගැන ගැන හිඳිමිසබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේ රාමුවකට ගන්න දෙනවදෝඔය හිනාවනෙළුම් තුඩු වටාඇන්ද නිය රටාසළු පටින් වසාඉන්නම් හීන බලබලාසළලාන මාගෙහීනේ පාට ඇහිරිලාහනි හනික…

අයාලේ | Ayale by Tehan Perera ft. Kaizer Kaiz [2022]

වරුවක් ඉවසන් මං උන්නා පාරේතරුවක් විසි වී එය රැදුනා අහසේකළුවක් වී අහසම එනවා වාගේකවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේහිත මගෙ හැදුනේ නෑහැදුනට පලකුත් නෑඋබෙ ලඟ මගෙ හිත නෑ නුඹ නැති ලොවක…

ආල අඩව්ව | Aala Adawwa by Isuru Withanage [2022]

යක්බෙර නාදෙට තාන සොයා රඟනාතාන තනම් මහ පොලොව ගිගුම් ලවනාතාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනාආල අඩව්වට විලක්කු හිත දැවුනා මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනාප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනාඒක…