අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please

සරලයි සෙල්ලම, දන්නේ බලන් ඉඳලයි
ඒත්, උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි

ඇයි, ඇයි, ඇයි, ඇයි
ඒ නිසාම, පිට තැනක් උනත් අපේ වගේ දඟලයි

වැරදුවා හිතලම සමහර තැන්
අපරාදේ ඒවා ආය ගන්න බෑ

ගොඩක් දුර ඇවිල්ලා
ඒත්, හැරෙන්න වෙන්නෑ දැන්

ගිය දේවල් ගැන
ඉතින්, කතාව මෙතන නෑ

මෙහෙ කොල්ලො බෑ නෙමෙයි
ඕනම දේකට Ok

ඇවිත් දෙතුන් පාරක් යන එකද
ඇත්තටම අවබෝදේ

ඔලු විකාර වගේ
කැරකේ මේ ලෝකේ

හැබැයි, ඉන්න ටිකේ ආතල්
එකේ ඉන්නයි ඕනේ

අපිලිවෙල නෑ අපි Neat
අදාල නෑ ලොකු සීන්

Baggies ඇඳගෙන
බහින්නෙ කොල්ලො Street

Snapback පස්සට
Complete

අවදානෙන් වගෙ
බලාගෙන ඉන්න පිරිස

පේලි 16
කැප කලේ බොලා පිනිස

බලන් යට ඉඳන්
උඩ එන විදිහ

අමතක නෑ
එකෙක්වත් මුලින් හිටිය

අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please

Real shit, all that we need
We never fake on the scene, bitch please

Coming to the scene now
And we looking clean

Well, Visler got that heat

Sleeping on me
But I’m out here scoring

She a bad one
All up on me, I’m scoring

Pull up on your town
Hit the gas, see me swerving

Tell them boys keep it moving
I don’t move with no packs

I don’t move with no rats
I be on my own lane

Real ones got my back
That’s a fact

Been waiting for my time
So I came with facts

Talk is cheap
That’s why I don’t care

Black mamba with the wrist
K-dot in his prime

I’m the best in this bitch
Visler hit me up

Big boys with the beard
Show no mercy

සරලයි සෙල්ලම, දන්නේ බලන් ඉඳලයි
ඒත්, උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි

ඇයි, ඇයි, ඇයි, ඇයි
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි

අපිලිවෙල නෑ අපි Neat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *