September 2022

කලකට පස්සෙ | Kalakata Passe by Rookantha Gunathilaka

කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරීපුදුම හිතන්නත් එපා මගේ සොඳුරීඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපාඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා පහුගිය දවසක මගෙ ජීවිත උයනේඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනාරුවැති මලක් පිපුණාඒ මල් සුවඳින් ප්‍රාර්ථනා…

රෝස කුමරුනෙ | Rosa Kumarune by Abhisheka & Thisara

රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරියෙ…

සියලුම ඇස් මා වෙත | Siyaluma As Ma Wetha by OOSeven [2022]

සුබ ගමන් මං තාමත් ගමනේපාරාදීස දූපතේ වැසියන් රමනේපරදේස වසංගත එක්ක තාම සටනේමේ හිතත් එක්ක සටන ආලවක දමනේ අත්පොලසන් මං වෙනුවෙන්හැමදේම අනුව දැන් මේ තනුවෙන්කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට…

ජේසුනි මේ ඔබද | Jesuni Me Obada by Rookantha Gunathilaka

හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවාසමිඳුගේ මුහුණේ හසරැල් මතුවෙනවාආදරේ නමින් ජිවිතේ පුදාඑදත් අදත් හෙටත් හිනාවෙලා ජේසුනි මේ ඔබදජේසුනි මා ඔබේදකියන්න ජේසුනි කියන්න ජේසුනිකියන්න ජේසුනි මා ඔබේද ගිනි මද්ධහනේ තණපත් මැලවෙනවාදසදහසක් පව් මාගෙන්…

පෙම් සිතුවම් | Pem Sithuwam by Dhyan Hewage & Rashan

නූඹ ගාව මම මැවු හීන බොඳවීලාකඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවාහඳ නේන කළුවර රෑක තනියෙන් මා හාදැකලාද තරුකැට හීතලේ හැඬුවා ඇඳිලා තිබු ආදරේපින්තාරු පෙම් සිතුවම්මැකිලා අද ඒ හද පෙම් හැඟුම්ඇඳිලා…

නේනා | Nena by Thiwanka Dilshan [2022]

ඒ නෙත්කලු රූ මනාහිත අල්ලවි කිති කවානහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරාමේ දැහනින්ම මත් වෙලාපා වෙන්නම් මන් හිත හිතාවිදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා නේනා…

මඳනලට කියා | Madanalata Kiya by Rookantha Gunathilaka

මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්මං ඔබට නොකී ඒ කතාන්දරේමට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්හිත කියයි සොඳුර දැන් නිරන්තරේආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේකීවේ සිතක…

ZD8 by Charitha Attalage x Kasun Edirisinghe [2022]

කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවාඋන් රෑ මගෙ තනිකම මකනවානුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා රෑ හීනෙන් ඇවිදින් ඉන්නවාඋඹ කකුලෙන් අදිනවා දැනෙනවාමම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා ඒත් අසලින් ඇවිදින් ඉන්නවාමට ඒ බව ඉඳහිට…

මතක වේදනාවන් | Mathaka Wedanawan by Sudeera Dilshan

සද නේන රෑ පුරාමැවු හීන මාලිගාහැබහින් වගේම තාම පේනවා නෙතු කෙවෙනි අග තියාදුක හංගත් සිනානුඹ නේන කාරනාව දන්නවා මතක වේදනාවන්සගවලා මියෙන්නම්නුඹ හා ගෙවු අතීතයෙන්මිදීසුසුම් පා කරන්නම්නුබට මා දැනේනම්ඒ ලෝකයේදි මුණගැහෙයිඅපි…

අනන්තයක් වී | Ananthayak Wee by Rookantha Gunathilaka

අනන්තයක් වී ඔබේ ආදරේඔබේ ආදරේමේ සුරම්‍ය පාරාදීසේහදවතින් උමතු වූසදානන්ද කළ සරාග සුවඳ විජිතයේ නීල නිලන නිම්නයේසුමුදු සයනයේනෙතු පියන් වැසී වැසී වැසීස්වප්නයක්ද මේ තරම් පුදුම වූ ඔබේ ආදරේ… ඔබේ ආදරේමේ සුරම්‍ය…