October 2022

පින් මාලු | Pin Malu Wale Kusal Haami by Neil Warnakulasuriya

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවාධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවාමං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවාසිල්…

ඔරුවේ නැගිලා | Oruwe Nagila by Neil Warnakulasuriya

ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේමුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේඅපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේධීවර සොයුරෝ නැති දා දෙල්…

වංකගිරි | Wankagiri Gamana by Tharindu Damsara ft. Kalpana

A poetic journey through love and self. Song Lyrics අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණිනආලයේ දින පොතකි පෑන් තුඩකින් අනිනඅපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණිනවංක ගිරි ගමනක්‍ ය මග…

ඒක දිග කතාවක් | Eka Diga Kathawak by Sudeera Dilshan [2022]

සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියාපියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා දරාගන්න බැරිවූ ප්‍රේමේදෝරෙ යන්න දෙමු සංසාරේඒක දිග කතාවක්නුඹ දන්නැතී පේනා තැන්වල ඇතීනොදකින දේවල්ඉක්මනින් තීරන නොදීතේරුම්ගමූ ඒ දේවල් ජීවිතේ…

නෞකාවක් | Nawukawak by Zany Inzane [2022]

රුවල් බිදී ගියසී සී කඩ සුන්බුන්ඒත් මගෙ අරමුණ නොවෙනස්මම අවදි වුනා සිහි සුන් වීගිනි කාශ්ටකේඑන ගැම්මනැගිටින්න යන්නේ තනියෙන්මයන දිශාව ගැන අවබෝදෙන්දයි වෙට ගැහුවේ උගේ අවියෙන්මමගේ කතාවේ මුල් පිටුවෙන්මදිවි ලෝකේ දොරටුව…

මගේ හිතේ | Mage Hithe Upan Adare by Neil Warnakulasuriya

මගේ හිතේ උපන් ආදරේ සිතින් කිසිද මැකීලා නොයේමගේ හිතේ උපන් ආදරේසිතින් කිසිද මැකීලා නොයේවසර ගණන් ගෙවිලාඈ මා හැරදමාඒත් ඇයයි මගේ ආදරේ..මගේ හිතේ උපන් ආදරේ මතකය ගෙනෙනා වේදනා මවයි සෝසුසුම් කල්පනාමතකය…

ආදරේට තරහ | Adareta Tharaha Wela by Neil Warnakulasuriya

ආදරේට තරහා වෙලාගියා කියලා හිතුවා මෙමාඑ්ත් ආයේ ආවේ නෑ ඔයාඅද එනවද හෙට එනවදආයේ ඔයා එන්නේ නැද්දහිත වද දෙයි හිතුවටත් වඩාඑනතුරු මම ඉන්නේ මග බලාආදරේට තරහ වෙලාගියා කියල හිතුවෙ මෙමාඒත් ආයෙ…

ගිනි ගත්තු මතක | Gini Gaththu Mathaka by Chubby ft. Breezy

රැව් දුන්න පෙම් මතක සුළගේ තියාඅවසාන පෙම් සුසුමත් පිටමන් කලානුඹ දන්නේ නෑ සෙනෙහේ ලොවමයි කියාපණ වාගේ දුන් පෙමට ඔච්චම් කලාහිත ගත්තු හීන ලග දැවටි දැවටි මම ආදරේ කරපු නිසාහිත රැවටි…

අවා අවා මා සොයා | Awa Awa Ma Soya by Neil Warnakulasuriya

අවා අවා මා සොයා නෙල්ලි කැළේ ගී ගයාඑයා මෙයා කියූ කථා තවත් එපාඔයා මගේ ලොවෙන් මිදී යන්න එපාඅවා අවා මා සොයා නෙල්ලි කැළේ ගී ගයා හිරු පායා හිනාවෙන්නේ එලිය ගෙනෙන්නයි…