November 2022

මා දිනවන්න | Ma Dinawanna by Piyath Rajapakse [2022]

වේදනා හිතේ තියන්සිනාසෙමීප්‍රාර්ථනා කදුලකින්සගවාගමිමතකයන් අතීතයේතබා ඉතින්නිරන්තරෙන් ඔය දෑස් දිහාබලා හිදින් මා දිනවන්න ආයේඔබේ අත අල්ලන් යන ගමනේමං පරදින්නේ නෑනේ මා දිනවන්න ආයේඔබේ අත අල්ලන් යන ගමනේමං පරදින්නේ නෑනේ ලියන්නේමීකවි දහස්…

හීනයක් වගේ | Heenayak Wage by Amal Perera

හීනයක් වගේ ඔබ ආවාහීනයක් දිගේ ඔබ ආවාආදරෙන් මගේ හිස අත ගෑවාහීනයක්ද මේ හිත කීවා ඔබ ඉගිල ගියා අහස් යහනටවලාකුලකින් නම අසාගෙන එන්නඔබ කිමිද ගියා සයුරු රළ මතසයුරු රලකින් නම අසාගෙන…

සුදූ සුදූ සුදෝ සුදූ | Sudu Sudu Sudo Sudu by Neil Warnakulasuriya

සුදූ සුදූ සුදෝ සුදූසුදුයි ඔයා සුදූසුදූ සුදූ සුදෝ සුදූසුදුයි ඔයා සුදූමුල්ම ලිපිය ලියන්න මම ගත්ත කොලේ සුදුආමන්ත්‍රනයට දැම්මෙත් මගේ ආදර සුදුකලු උනාට මගේ කෙල්ලට කියන්නේ මම සුදුලෝකේ තියන පාට වලින්…