සිනාකැන් මුවේ | Sinakan Muwe by Rookantha Gunathilaka
සිනාකැන් මුවේ මතකයේ රැව්දිදීහැඟුම් පාවුනා ආකාහේ දුර ඇදීසඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ අප හමුවුණ තැන මම ඉන්නම්මතු දවසක ඔබ එනකංඔය සිනහව යළි මට…
The biggest collection of Sinhala song lyrics.
සිනාකැන් මුවේ මතකයේ රැව්දිදීහැඟුම් පාවුනා ආකාහේ දුර ඇදීසඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ අප හමුවුණ තැන මම ඉන්නම්මතු දවසක ඔබ එනකංඔය සිනහව යළි මට…
සැලෙනා නුවන් මවනා හැඟුම්නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්සැලෙනා නුවන් මවනා හැඟුම්නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේමුමුනන්න එනවෙද දිනක ආදරේ ආදරය අරුතක් ඇතීරහසේ සඟවාන ඉන්නම් රිදීදැනුනාද මේ මාගේආදර හැඟුම් දෑසේළඟ ඉන්න…
නෑ මා නම් නෑ ඇගෙ තොල් සිප නෑමේ ආලෙන් නෑ ගැලවුම් මට නෑමේඝ කලුවක් අහසේ වී දනී නම්පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං වැහිකෝඩ වෙලෙනා තුන් යාමසසලෝන හදෙහී…
සියුමැලි සියුමැලි රෝස මලේමල් සමය නිමවේවිදෝමල් සමය කොයිවෙලේ නිමවේවිදෝසියුමැලි සියුමැලි රෝස මලේ අරුණොදේ සියොතුන්ගේ ගී ගායනාසිත හංගන මල් සමය නිමවෙන් නෑඔබ ඈත මම ඈත අපි වෙන්වෙලාමහ සාගරය අප වෙන්කළාමල් සමය…
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයිදහ දුක් වින්දේ මංදහ දුක් වින්දේ දරුවෝ හදන්නයිදහ දුක් වින්දේ මංකරදඩු උස් වී ඒ දරුවන්ගේමව්පියෝ අද හදුනන්නේ නෑනේදහ දුක් වින්දේ දරුවෝ හදන්නයිදහ දුක් වින්දේ මං දෑසේ…
සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේහිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේදිලි දිලී අහසේ නිවි නිවී රහසේමුතුකැට තරුවැල් අපට කියන්නෙත් ආදරේ මල් සුවඳ සොයා බඹරා එනවාආදරය සොයා ඔබ ළංවෙනවාසමනල් රෑනේ පියඹා යනවාමල්ගුමු…
සුන්දර විමන අසලින් යන වෙලාවේපිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේඒ වැසි නිසයි ගොඩවූවේ අවේලේවැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩිතිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලීලැජ්ජා ඉවසලා,…
සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේසුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේරිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේකවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ සුසිත් දනන්හට සාමය ලැබී දිනේවාලොව සව්සතහට සාමය ලැබී දිනේවාමෙසේ…
සුදු අසු පිට නැගලාමංගල රථේ තියාබැන්දා රන් තොරණේකැන්දා මා යන්නේඋන්මාද සිහිනෙන් ඔයාමල්සර දෝණී මෙමා සිහිනෙන් වගේ මැවිලා පෙනේමාගේ හදේ මිහිරක් දැනේආලේ ඔබේ මටනේ ප්‍රියේ සුදු අසු පිට නැගලාමංගල රථේ තියාබැන්දා…
ஐயோ சாமி நீ எனக்கு வேணாம்பொய் பொய்யா சொல்லிஏமாத்தினது போதும்..மனச்சாட்சியைநீ விலைபேசினாய்அட நீசொல்லு நீ மனுசனா?ஐயோ சாமி நீ எனக்கு வேணாம்பொய் பொய்யா சொல்லிஏமாத்தினது போதும்.. உனைப்போன்ற ஆணைநான் நம்பி வந்தேன்உயிர்கொன்று நீ ஓடினாயே..எனைப்போன்ற பெண்ணை ஏமாற்றிவிட்டுதினம் நூறு பொய்கூறுறாயேன்? ஐயோ…