2022

නාදෙන් | Naden by Kanchana Anuradhi & Supun Perera [2022]

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟවෙනතක නතර වෙලා..මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා.. හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..හැඟුමන් ආ දෙන් ⁣යා…

මල් වලට තටු | Mal Walata Thatu by Damith Asanka

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවාඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවාඊයේ පෙරෙදා නාඹර වූයේඉලන්දාරි මං ගැට වයසේ ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වටප්‍රේමය ගැන මහ පූජානම්තනියෙන් ඉන්නම් තනිකම ඇති මටප්‍රේම කතන්දර අවදානම් මල්…

කඳුළු උනන | Kandulu Unana by Damith Asanka

කඳුළු උනන ඔය ඇස් දෙකපෙන්න පෙන්න හැමදාකමඑපා තවත් රිද්දවන්න මගේ වස්තුවේලෝකයාට නොපෙනුනාටමහ ගින්නක් පත්තු වෙනවාඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ ඔබට පිදූ මගේ සෙනෙහසඇයට පිදූ සුන්දර රැයඅද ලස්සන නෑ වැලපෙමි කඳුළු…

කට කැඩිච්චි | Kata Kadichchi by Damith Asanka

කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්මග හැරිච්චි හීනය ආයේම පලිච්චියංහිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක් මහ පැහිච්චි කතා නැතිව තොරතෝංචියක්හීන් කොච්චි…

දස බිම්බර | Dasa Bimbara by Somathilaka Jayamaha

දස බිම්බර මාර සෙනගතණ්හා රති රගා සමගපළවා හල වීතරාගි බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවා දස බිම්බර මාර සෙනගතණ්හා රති රගා සමගපළවා හල වීතරාගි බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවා සංසාරේ තෙර…

මනාලි | Manali by Windy Goonatillake ft. SANUKA [2022]

වීදුරු මල් කකුලෙන් තලන්නෙපාආල වදන් බේගල් කරන්නෙපාසුපෙම් හැඟුම් හංගා බලන්නෙපාමා දිහාමිණිමුතු රන් ගෙල පළඳනා එපාමන්දිරයන්, ලොකු මාළිගා එපානුඹ නැති නම්, වෙන කවුරුවත් එපාමට එපා නුඹයි මාගේමුළු ජීවිතේම හීන පෙම් පුරාණේතැනු…

අවන්හලේ | Awanhale by Damith Asanka

අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියාදහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියාපවන් සලන නුවන් අගින් පෙණ ඇහිලා බලානතර වෙලා කතා කරමු අපි මදක් තනිවෙලා ඔයා මගෙම මම ඔයාගේම නේද කිය කියාඉන්නට මම…

අම්මා | Amma by Damith Asanka

නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මාහැකි පමණින් ඔවදන් දුන්න හින්දාහැම මොහොතේ මට හයියක් වුණාඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මාහැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා…

ආදරේ නෑ ආදරේ | Adare Na Adare by Damith Asanka

ආදරේ නෑ ආදරේජීවිතේ පැතු ආදරේසඳත් නෑ රෑ අන්දකාරයිසඳත් නෑ රෑ අන්දකාරයිආදරේ නෑ ආදරේ වේදනාවේ කඳුලු බිඳු නයනේචේතනාවේ රිදුනු සිත ළඟ නේජීවිතේ පැතු සහනයක් නැහැනේආදරේ මට අහිමි ඇයි ලඳුනේ ආදරේ නෑ…